උණුසුම් පුවත්
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
වැඩි විස්තරඋණුසුම් පුවත්
Update යුද හමුදා සෙබළෙකු මරුට - 9කට තුවාල
තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සෙබළෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
වැඩි විස්තරවීඩියෝ පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
වැඩි විස්තරමනුෂ්ය ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට
පිරිසක් විසින් අඹු-සැමි යුවළක් පැහැරගෙන ගොස් ඉන් පිරිමි පුද්ගලයාව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරඅනුර දිසානායක ස්වීඩනයට
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබේ.
වැඩි විස්තරවීඩියෝ ජනපති කැඳවූ රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක්
ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.
වැඩි විස්තරවීඩියෝ කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්
ආනයනය කරනු ලබන අමතර කොටස් එකලස් කර යතුරුපැදි සකසා අලෙවි කරන ජාවාරමක් වටලා තිබේ.
වැඩි විස්තරඅද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
වැඩි විස්තරවීඩියෝ ස්ථීර පත්වීම් ලබාදීම ගැන රජයෙන් අලුත් තීරණයක්
පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
වැඩි විස්තරආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය
හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශකිබ් ව නැවත කැඳවයි
බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
කොළඹ ගුවනේ ඇවිදින්න පුළුවන් ලොකු හෝටලයේ සිට ජනපතිගෙන් රටටම සුබ පණිවුඩයක්
සේයා පුවත්
රේගුවේ සියලු වෙන්දේසි ඔන්ලයින් ක්‍රමයට
එළඹෙන ජූලි 25 වනදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ......
ITC Ratnadipa Colombo විවෘත කරයි
ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන ITC Ratnadipa Colombo අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ......
පෝට් සිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ......
මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි
ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර ......
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.
සයුරෙන් එතෙර
චීනය ගැන අමෙරිකාවෙන් අනාවැකියක්
2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් චීනය ඉලක්කයක පසුවන බව අමෙරිකාව පවසයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......