ක්‍රීඩා පිටිය

ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි 

2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ. 

(0)Comments | July 12, 2026  9:32 am

එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි 

2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සමත්ව තිබේ. 

(0)Comments | July 12, 2026  6:35 am

ප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට

‍මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තවත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. 

(0)Comments | July 11, 2026  7:12 am

මොරොක්කෝවේ ලෝක කුසලාන සිහිනය ප්‍රංශය යළිත් බොඳ කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගයකින් මොරොක්කෝව පරාජය කරමින් තමන්ගේ ආධිපත්‍යය යළිත් තහවුරු කරගැනීමට ප්‍රංශය සමත් විය. 

(0)Comments | July 10, 2026  6:29 am

බෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරට

සිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි 9වන ආරම්භක පිතිකරුවා ලෙස බෙන් කරන් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.

(0)Comments | July 9, 2026  11:04 pm

කොදෙව්වන්ට ලොකු දඩයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබේ.

(0)Comments | July 8, 2026  11:51 pm

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ කෙරුණි.

(0)Comments | July 8, 2026  5:52 pm

අවසන් විනාඩිය තෙක් සටන අත්නොහැරි ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තියුණු තරගයකදී ඊජිප්තුව ගෝල 3-2කින් පරාජය කරමින් ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.

(0)Comments | July 7, 2026  11:41 pm

කඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝ

පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.

(0)Comments | July 7, 2026  7:54 am

T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙවර විස්සයි20 කාන්තා ලෝක ශූරියන් ලෙස අභිෂේක ලැබූහ.

(0)Comments | July 5, 2026  11:18 pm

කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද 

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | July 5, 2026  9:37 am

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි අර්බුදයක 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතව තිබේ.

(0)Comments | July 3, 2026  12:55 pm

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

(0)Comments | July 2, 2026  3:16 pm

එංගලන්තය අවසන් 16ට එක්වෙයි - කොංගෝවෙන් ප්‍රබල සටනක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද රාත්‍රියේ නිමාවට පත්වූ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.

(0)Comments | July 1, 2026  11:52 pm

LPL 6වැනි අදියරේ තරග විනිසුරුවන් නම්කරයි

2026  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

(0)Comments | July 1, 2026  8:39 am

ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47ක්

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් සංවිධානය කළ උසස් මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ප්‍රවීණ පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබේ.

(0)Comments | June 30, 2026  10:44 pm

ජර්මනියේ ලෝක කුසලාන සිහිනය පැරගුවේ බොඳ කරයි

2026 පාපන්දු ලෝක කුසලානයෙන් ජර්මනියට ඉවත්වීමට සිදුවිය. 

(0)Comments | June 30, 2026  6:07 am

ඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික T20 තරගාවලි ජයක්

අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

(0)Comments | June 29, 2026  9:26 am

2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.

(0)Comments | June 28, 2026  2:10 pm

මෙසීගෙන් තවත් වාර්තාවක් 

ලෝක කුසලාන පාපන්දු තරග හතක ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආජන්ටිනාවේ ලියොනල් මෙසී අද (28) සමත්විය.

(0)Comments | June 28, 2026  11:06 am

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග හතරක් අවසන් 

2026, පාපන්දු ලෝක කුසලාන තරගවලියේ මූලික වටයේ තරග හතරක් මේ වනවිට නිමාවට පත්ව තිබේ. 

(0)Comments | June 28, 2026  9:52 am

ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින් 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දින තරගය අද (28) ආරම්භවීමට නියමිතව තිබේ. 

(0)Comments | June 28, 2026  7:27 am

කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්

එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.

(0)Comments | June 27, 2026  10:31 pm

නසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්

පෞද්ගලිකව දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට චමරි කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ. 

(0)Comments | June 27, 2026  9:28 pm

පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට

ශාන්ත පීතර විද්‍යාලය පරාජය කර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.

(0)Comments | June 27, 2026  6:21 pm

දෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියට

ඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.

(0)Comments | June 27, 2026  10:12 am

ලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය. 

(0)Comments | June 26, 2026  7:16 am

ධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

(0)Comments | June 26, 2026  6:42 am

දිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යි

බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

(0)Comments | June 25, 2026  10:25 pm

රූට් යළිත් අංක එකට

ICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

(0)Comments | June 24, 2026  10:10 pm

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයි

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.

(0)Comments | June 24, 2026  2:10 pm

චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

(0)Comments | June 23, 2026  9:52 pm

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා - චමරි

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.

(0)Comments | June 22, 2026  1:59 pm

සූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්

පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය. 

(0)Comments | June 21, 2026  11:24 am

කාසියේ වාසිය ශ්‍රී ලංකා A කණ්ඩායමට 

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

(0)Comments | June 21, 2026  10:01 am

ස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක් 

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය. 

(0)Comments | June 21, 2026  8:47 am

ඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ට

කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.

(0)Comments | June 20, 2026  6:58 am

ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ගෝල 4-2ක ජයක්

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

(0)Comments | June 18, 2026  5:46 am

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.

(0)Comments | June 17, 2026  7:51 pm

මෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක් 

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

(0)Comments | June 17, 2026  9:44 am

ලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

2‍026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

(0)Comments | June 16, 2026  10:18 pm

කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට 

2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

(0)Comments | June 16, 2026  6:45 pm

බෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.

(0)Comments | June 16, 2026  7:58 am

ගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි 

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ටියුනීසියාව පරාජය කරමින් ගෝල 5-1 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්වීඩන් කණ්ඩායම සමත් විය.

(0)Comments | June 15, 2026  9:50 am

විස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.

(0)Comments | June 15, 2026  9:38 am

ඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.

(0)Comments | June 15, 2026  9:17 am

ගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි 

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

(0)Comments | June 14, 2026  11:54 am

හයිටිය පරදා ස්කොට්ලන්තයට ජය

FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.

(0)Comments | June 14, 2026  9:11 am

කොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.

(0)Comments | June 14, 2026  7:45 am

කටාර් - ස්විස් තරගය සමවෙයි 

FIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය. 

(0)Comments | June 14, 2026  7:30 am