සයුරෙන් එතෙර

වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන ගැන හෙළිදරව්වක්

වෙනිසියුලාවට බලපෑ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

(0)Comments | July 12, 2026  9:46 am

ඉන්දු - නවසීලන්ත ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික මට්ටමට

ඉන්දියාව සහ නවසීලන්තය අතර ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | July 11, 2026  1:31 pm

හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් - ඉරානය කියලා

හෝමුස්හිදී නෞකා තුනකට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් බවට, ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(0)Comments | July 11, 2026  7:36 am

විපතට පත් රටවලට සහාය දුන් හැටි මෝදි මතක් කරයි

විපතට පත් රටවලට සහයෝගය ලබාදීමේදී ඉන්දියාව කිසිවිටෙකත් ඔවුන්ගේ ජාතිකත්වය පිළිබඳව සැලකිලිමත් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

(0)Comments | July 10, 2026  8:46 pm

අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබේ.

(0)Comments | July 10, 2026  7:59 am

මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබේ.

(0)Comments | July 9, 2026  9:15 am

අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන සෙබළු 8ක් මියගිහින්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් දියත් කළ ප්‍රහාර මාලාවකින් ඉරාන සෙබළුන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

(0)Comments | July 8, 2026  10:25 pm

සටන් විරාමය අවසන් - අද රාත්‍රියේ ඉරානයට පහර දෙන්න ට්‍රම්ප් සැරසෙයි

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසු, අද රාත්‍රියේදී ද ඉරානයට "බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 

(0)Comments | July 8, 2026  8:47 pm

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | July 8, 2026  8:03 am

ඉන්දියාවේ නායයෑමකින් දෙදෙනෙක් මරුට

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ සිදු වූ දරුණු නායයෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු පස්වලට යටවී ඇති බවට සැක පළකෙරේ.

(0)Comments | July 7, 2026  1:16 pm

චීනයේ නායයෑමකින් 16ක් අතුරුදන්

චීනයේ බටහිර ගන්සු පළාතේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 16දෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | July 7, 2026  9:57 am

යුක්‍රේනයට මිසයිල හිඟයක්

රුසියාවෙන් එල්ල කරන බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිගයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.

(0)Comments | July 7, 2026  6:42 am

රුසියානු ප්‍රහාරවලින් කියෙව් අගනුවර 19ක් මරුට

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 6, 2026  6:49 pm

චීනය දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

චීනය විසින් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | July 6, 2026  2:41 pm

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | July 6, 2026  8:41 am

'Bavi' දරුණු සුළි කුණාටුව ගුවාම් දූපත් දෙසට

පැසිෆික් සාගරයේ පිහිටි අමෙරිකානු දූපත් කලාපයන් වන ගුවාම් සහ උතුරු මරියානා දූපත් දෙසට 'Bavi' නමැති අතිශය දරුණු සුළි කුණාටුව පැමිණෙමින් තිබීම හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ හදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

(0)Comments | July 5, 2026  10:29 pm

ඉන්දියාව කලාපයේ සබඳතා තර කරගැනීමට උනන්දු වෙයි

ආසියා-පැසිෆික් කලාපය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

(0)Comments | July 4, 2026  2:25 pm

බංග්ලාදේශය පාකිස්තානයෙන් සහල් ගන්න සැරසෙයි

රජයන් අතර ඇති කරගන්නා G2G එකඟතාවක් යටතේ පාකිස්තානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට බංග්ලාදේශය සූදානම් වෙයි.

(0)Comments | July 3, 2026  1:27 pm

උපායමාර්ගික තෙල් සංචිත පවත්වාගෙන යෑමට ඉන්දියාව සහ ජපානය සැරසෙයි

උපායමාර්ගික බොරතෙල් සංචිත පවත්වාගෙන යාම, ඛනිජ තෙල් ගබඩා පද්ධති සහ සමුද්‍රීය බලශක්ති ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවකට පැමිණ තිබේ.

(0)Comments | July 3, 2026  1:14 pm

කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක් - 10ක් මරුට

රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv)වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ. 

(0)Comments | July 2, 2026  11:34 am

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) ප්‍රාන්ත බලය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ එහි දේශපාලන කරළිය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. 

(0)Comments | July 2, 2026  10:27 am

ලෝක දේශපාලනයේ වෙනස්වීම් හමුවේ ඉන්දු - ජපන් සබඳතා තර වෙයි

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් තෙදින නිල සංචාරයක් සඳහා දිල්ලි නුවරට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.

(0)Comments | July 2, 2026  9:09 am

පාකිස්තානයේ දරුවන් 14කට මරු කැඳවූ සිද්ධියේ පරීක්ෂණ කඩිනම් කරයි

පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් දරුවන් 14 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බලධාරීන් කඩිනම් කර තිබේ.

(0)Comments | July 2, 2026  8:45 am

දෝහා සාකච්ඡාවලින් අමෙරිකාව සහ ඉරාන අතර ධනාත්මක ප්‍රගතියක්

අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ආරම්භ වූ අතර එය ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර දෙපාර්ශ්වයම සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟ වූ බව කටාර් රාජ්‍ය පවසයි.

(0)Comments | July 2, 2026  5:32 am

ට්‍රම්ප්ගේ තීරණයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි

එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති පුද්ගලයින්ට දාව උපදින දරුවන්ට උපතේදී අමෙරිකානු පුරවැසිභාවය ලැබෙන නීතිය සීමා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබේ.

(0)Comments | June 30, 2026  10:14 pm

චීන කෝටිපතියාට අමෙරිකාවෙන් වසර 30ක සිරදඬුවමක්

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ වරදට, චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබේ.

(0)Comments | June 30, 2026  11:16 am

වෙනිසුවෙලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

ලොව ඇතැම් රටවල් වෙනිසුවෙලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට දැඩි ලෙස බාධා කර ඇති බව චීනය පවසයි.

(0)Comments | June 29, 2026  9:21 am

සෞදියේ හෙලිකොප්ටර් අනතුරක් - 14ක් මරුට

සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | June 28, 2026  6:13 pm

ප්‍රංශයේ ගුවන් අනතුරකින් 11දෙනෙකු මරුට

ඊසානදිග ප්‍රංශයේ ටොම්බ්ලේන් නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | June 28, 2026  5:48 pm

සර්බියාවේ ජනාධිපති ඉල්ලා අස්වීමේ තීරණයක

ඉදිරි සති කිහිපය තුළ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචික් පවසා තිබේ.

(0)Comments | June 28, 2026  5:47 pm

අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ප්‍රංශයේ මරණ 1,000ක්

යුරෝපයට බලපා ඇති අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රංශයෙන් වාර්තා වන මරණ 1000කින් පමණ ඉහළ ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

(0)Comments | June 28, 2026  4:35 pm

මරණය පරදා ජීවිතය දිනූ හැටි - 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවලින් සුන්බුන් වූ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වන විටත් දැඩි පරිශ්‍රමයක යෙදෙමින් සිටියි.

(0)Comments | June 28, 2026  2:52 pm

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඉවාට් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.1ක භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය පවසයි.

(0)Comments | June 28, 2026  1:22 pm

පාකිස්තාන පාලනයේ ඇති කාශ්මීරයේ විරෝධතා තවදුරටත්

පාකිස්තාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ පවතින ජනතා විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | June 28, 2026  1:00 pm

ඉරාන විදේශ කටයුතු ඇමති ඉරාකයට

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරාකය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

(0)Comments | June 28, 2026  11:47 am

කුවේට් සහ බහරේන්වල අමෙරිකානු හමුදා ස්ථාන 08කට ඉරාන ප්‍රහාර

කුවේට් සහ බහරේන්හී පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන 08ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව පවසයි.

(0)Comments | June 28, 2026  11:37 am

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | June 28, 2026  9:41 am

ජපන් අගමැතිනිය ලබන සතියේ ඉන්දියාවට

වෙළෙඳ, ආයෝජන සහ ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි ලබන සතියේදී තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

(0)Comments | June 28, 2026  9:24 am

ඉන්දියාව සහ වෙනිසියුලාව බලශක්ති සබඳතා තර කරගනී

ඉන්දියාව සහ වෙනිසියුලාව අතර බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි තිබේ. 

(0)Comments | June 28, 2026  9:16 am

අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර

අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩාවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. 

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ බව කියන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසට මෙය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

(0)Comments | June 28, 2026  6:41 am

වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් පමණ අතුරුදන් බවට තොරතුරු

වෙනිසියුලානු භූ කම්පනයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා අද (27) දිනය තීරණාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පවසයි.

(0)Comments | June 27, 2026  9:50 pm

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක් - බලපෑම ඉන්දියාවටත් දැනෙයි

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් අද (27) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.2 ක ප්‍රබලත්වයකින් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.

(0)Comments | June 27, 2026  8:15 pm

ඇමසන් වෙතින් ඉන්දියාවට දැවැන්ත ආයෝජන රැසක් ?

ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.

(0)Comments | June 27, 2026  3:03 pm

ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයක් ගැන රූබියෝගෙන් අනාවරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ මුල් භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි. 

(0)Comments | June 27, 2026  2:49 pm

මැදපෙරදිග යළිත් උණුසුම් ? - අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර 

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අම‍ෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

(0)Comments | June 27, 2026  2:45 pm

ප්‍රවීන දමිළ නළු කේ. භාග්‍යරාජ් දිවි සැරිය නිම කරයි

දෙමළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකු ද වූ කේ. භාග්‍යරාජ් හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | June 27, 2026  10:49 am

ඉන්දියාවේ පෙට්‍රල් රුසියාවටත් යන ලකුණු

යුක්‍රේනය එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසකට බරපතළ හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | June 26, 2026  9:15 pm

තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. 

(0)Comments | June 26, 2026  9:55 am

මැදපෙරදිග යුද උණුසුමෙන් පසු  UAE ආරක්ෂාව ගැන වැඩියෙන් හිතයි 

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය යුද ආරක්ෂක පද්ධති මිලදී ගැනීම් වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | June 25, 2026  2:45 pm

කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට මෝදිට ආරාධනයක්

ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබේ. 

(0)Comments | June 25, 2026  8:42 am