වෙනත් පුවත්
කෝටි පහක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව‍්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්
ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.
විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේ
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
තිරිංග ක්‍රියා විරහිත වී ටිපර් රථයක් අනතුරක
වලපනේ කිර්ති බණ්ඩාරපුර සිට මස්කෙළිය දක්වා වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය කන්දක ගැටී නතර වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා වන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
යාචක ගැටුමක් මරණයකින් කෙළවර වෙයි
නාත්තන්ඩිය නගරයේ යාචකයින් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් තියුණු ආයුධ පහරකින් එක් යාචකයකු එම ස්ථානයේදීම මරණයට පත්ව සිටියදී අද (07) සොයා ගත් බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 102ක් යාපනයෙන් සොයාගැනේ
යාපනය ඇන්ටනිපුරම් ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 220ක බරින් යුතු කේරළ ගංජා පාර්සල් 102ක් සොයාගෙන තිබේ.
Art of Living ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන භාරකරු අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවෙයි
Art of Living ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන භාරකරු ශ්‍රී ප්‍රශාන්ත් එස්. නායිර් මහතා අද (03) උදෑසන අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
වෙසක් පොහොය දා ගවයෙකු ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට
වෙසක් පොහෝ දින බලපත්‍ර රහිතව හිංසාකාරී ලෙස ගවයකු ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු හැටන් ප්‍රදේශයේදී හැටන් පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්’ වැඩසටහන හෙට ඇරඹේ
ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති 1000ක් හෙට (02) ආරම්භ කිරීමට නියමිත බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ග්‍රෑන්ඩ්පාස්වල සැකකටයුතු මරණයක්
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල කඳවුර ප්‍රදේශයේ පදිංචව සිටි පුද්ගලයෙකු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් පොලීසිය පවසයි.
හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු
කොල්ලුපිටියේ, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ.
SPUR NSW සංවිධානය පැවැත්වූ 17 වන වාර්ෂික රණවිරු සැමරුම
සාමය, එකමුතුව හා මානව හිමිකම් සඳහා වූ සංවිධානය "SPUR NSW" සිය 17 වන වාර්ෂික රණවිරු සැමරුම් උත්සවය ඔස්ට්‍රේලියාවේ දී පැවැත්විය.
නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සැමරේ
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ජාති, ආගම්, කුල සහ සමාජ බෙදීම්වලට එරෙහිව විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය ගෞරවනීය ආගමික නායකයෙකු වූ ශ්‍රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයේ සියවස් සමරු උත්සවය සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව පැවැත්විණි.
යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට
වාරියපොල, කුඹුක්ගැටේ මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මතු පරපුර වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා හරිත මෙහෙයුමක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ මස 22 වන දින සිට ජුනි මස 04වෙනිදා දක්වා ‘හුස්මෙන් හුස්මක් - විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් සැලැසුම් කර තිබේ.
අඩුආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාරයක්
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමක් ලෙස මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී ඇත.
ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයට පෙරළෙයි
තේ දළු ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයකට පෙරළී රියදුරු සහ රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්
සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
සේනවල්ලි වැවේ ගිලී පුද්ගලයෙකු මරුට
තඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ආර්ථික අභියෝග ගැන නාමල්ගේ මතය
අපගේ උදාරතම ජයග්‍රහණ අත් කරගත්තේ, සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියාකළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දෙදරු පියෙකුට මරු කැඳවූ ආරවුල
කටුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැකකරයි.
විදුලි සැර වැදී කාන්තාවක් මරුට
ඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ.
2026 දී ලාංකිකයන් දහසකට කොරියානු සිහිනය සැබෑ වෙයි
2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද (13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ - කටුවැල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාලිත තෙවරප්පෙරුමගේ දෙවර්ෂ පූර්ණ පිංකම සිදුකෙරේ
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ පිංකම පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.
රාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ
සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයට ලැබුණු භාණ්ඩ හා උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.
රුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්
මුදල් අමාත්‍යාංශයට අදාළ ගනුදෙනුවකදී රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදන් වී ඇතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
නාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප, පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පෞද්ගලික පාර්ශ්ව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර...
ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව රග්බි නිල ජර්සිය එළිදක්වයි
2026 පාසල් රග්බි වාරයට ක්‍රීඩා කරන ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (06) පාසල් ශ්‍රවණාගරයේ පැවති විශේෂ උත්සවයකදී සිදු කෙරුණි.
රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් මාට්ටු
රු.200,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ප්‍රබල අකුණූ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ රැසකට අද (03) ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක්
2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක් සැපිරේ.
අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට
මාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්
ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු සහ ඇස් තොරතුරු) ඉන්දියානු සමාගමකට ලබාදීමට සැලසුමක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.
අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට
ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් සමග සැකකරුවෙකු කටානේ දී අත්අඩංගුවට
කටාන, ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්පිතිගම සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ක්‍රියාත්මක කෙරෙන පොල්පිතිගම, සේරුගස්යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(25) පස්වරුවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ට්‍රැක්ටර් රථයක් පෙරළී තරුණයෙකු මරුට
ගලෙන්බිඳුණුවැව පොලිස්බල ප්‍රදේශයට අයත් උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළී යාමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි
වවුනියා දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසිජල ටැංකි 50ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්
වයස අවුරුදු 13ක් වන ගම්පහ - පහළ ඉඹුල්ගොඩ පදිංචි සිතුල නිම්සත් නැමැති දරුවා ඊයේ (22) දිනයේ සිට අතුරුදන්ව ඇති බව ඥාතීන් පවසයි.
යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power - Our Planet (යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්) යන්නයි.
පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් - සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.