header logo
SLIC
වෙනත් පුවත්
කළුතරට කුඩු බෙදූ කළුතර දහම් අත්අඩංගුවට
Jun 29, 202509:26 AM
කළුතරට කුඩු බෙදූ කළුතර දහම් අත්අඩංගුවට
EDEX

ඊසිකෑෂ් ක්‍රමයට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"කළුතර දහම්" නමින් හඳුන්වන සැකකරු දීර්ඝ කාලයක් පුරාවට ඉතා සූක්ෂම ලෙස පොලිස් ඇසට හසු නොවී අයිස් සහ හොරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂණ 50කට ආසන්න හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍යද ළඟ තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිරන්තරයෙන් රැඳී සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (28) සවස කටුකුරුන්ද මංසන්දියේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 110ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ ජවාරමෙන් උපයා ගත් රුපියල් 750,000 මුදලක්, ඩිජිටල් තරාදියක් ද පොලීසියට හසුවී තිබේ.

සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව අධිකරණ රැසක නඩු විභාග වන අතරම මොහුට විරුද්ධව වරෙන්තු කිහිපයක්ද ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (29) දින කළුතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කළුතර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට