header logo
Vallibel FD
Selan Bank

වෙනත් පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමට

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමට

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Sep 11, 202610:36 PM
උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටු

උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටු

නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Sep 09, 202610:39 AM