
ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ප්‍රතිඵල ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.jsc.gov.lk හරහා ප්‍රසිද්ධ කර ඇත.
මෙම විභාග ප්‍රතිඵලවලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 14 වන දින කොළඹ 12, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 9.00 සිට පැවැත්වීමට නියමිත බව අධිකරණ සේවා කොමිෂන් සභාව සිවින් දැනුම් දී තිබේ.


















































