GMOA ප්‍රකාශයට පශු වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පශු වෛද්‍යවරු සිය විරෝධය පළ කර තිබේ.8m agoඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසිඉදිරි පැය 36 තුළ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.46m agoලෝක අමද්‍යප දිනය අදයිඅදට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.50m agoලෝක අමද්‍යප දිනය අදයිඅදට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.50m agoවිරෝධතාවක් හේතුවෙන් බොරැල්ල හිරවෙයිපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.1h agoවිරෝධතාවක් හේතුවෙන් බොරැල්ල හිරවෙයිපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.1h agoරු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදීසීදුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.1h agoරු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදීසීදුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.1h agoඇල්ටෝ ධර්මෙගේ සමීපතමයන් දෙදෙනෙක් හෙරොයින් එක්ක කොටුවෙයිවිදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.1h agoඇල්ටෝ ධර්මෙගේ සමීපතමයන් දෙදෙනෙක් හෙරොයින් එක්ක කොටුවෙයිවිදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.1h agoසුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.2h agoසුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.2h agoප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.2h agoප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.2h agoගල්කිස්සේ මාරක අනතුරක් - පුද්ගලයෙකු මරුටගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.4h agoගල්කිස්සේ මාරක අනතුරක් - පුද්ගලයෙකු මරුටගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.4h agoහෙරොයින් සමඟ 14දෙනෙකු හිඟුරක්ගොඩ දී අත්අඩංගුවටහෙරොයින් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.4h agoහෙරොයින් සමඟ 14දෙනෙකු හිඟුරක්ගොඩ දී අත්අඩංගුවටහෙරොයින් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.4h agoඊශ්‍රායල් රැකියා සිහිනය පෙන්වා මුදල් වංචා කළ අයෙකු කොටුවෙයිඊශ්රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.7h agoඊශ්‍රායල් රැකියා සිහිනය පෙන්වා මුදල් වංචා කළ අයෙකු කොටුවෙයිඊශ්රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.7h agoශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්ශ්රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම් ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.8h agoශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්ශ්රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම් ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.8h agoවිදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්විදේශ රැකියා පොරොන්දු ලබා දී උස්බෙකිස්තාන ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් සහ තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.9h agoවිදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්විදේශ රැකියා පොරොන්දු ලබා දී උස්බෙකිස්තාන ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් සහ තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.9h agoකුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක් - හේතුව සත්ව කෑම සඳහා බඩඉරිඟු වෙනුවට සහල් දීමබඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්‍රමාද වීම මඟින් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.9h agoකුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක් - හේතුව සත්ව කෑම සඳහා බඩඉරිඟු වෙනුවට සහල් දීමබඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්‍රමාද වීම මඟින් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.9h agoඅද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (3) ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.9h agoඅද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (3) ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.9h agoමිල සූත්‍රය අධ්‍යනය කරන්න ඛනිජ තෙල් බෙදුම්කරුවන් කල් ඉල්ලයිතම ප්‍රවාහන වියදම් ඉහළ නැංවීම පිළිබඳව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පවත්වා ඇත.17h agoමිල සූත්‍රය අධ්‍යනය කරන්න ඛනිජ තෙල් බෙදුම්කරුවන් කල් ඉල්ලයිතම ප්‍රවාහන වියදම් ඉහළ නැංවීම පිළිබඳව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පවත්වා ඇත.17h agoපාම්තෙල් නැවත ආනයනය කිරීමට සූදානමක් ?පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2021 වසරේ සිට ආනයනය තහනම් කළ පාම්තෙල්, නැවත ආනයනය කිරීමේ සූදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.17h agoපාම්තෙල් නැවත ආනයනය කිරීමට සූදානමක් ?පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2021 වසරේ සිට ආනයනය තහනම් කළ පාම්තෙල්, නැවත ආනයනය කිරීමේ සූදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.17h agoරට රැකියා සිහින පෙන්වා කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයිනවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.18h agoරට රැකියා සිහින පෙන්වා කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයිනවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.18h agoපොඩි පැටී එලොව යැවූ වෙඩිල්ල පිටුපස ඇති කතාවරක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන 'පොඩි පැටී' නමැත්තා නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.18h agoපොඩි පැටී එලොව යැවූ වෙඩිල්ල පිටුපස ඇති කතාවරක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන 'පොඩි පැටී' නමැත්තා නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.18h agoමාලිමා මන්ත්‍රී අසිතට සහ රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.19h agoමාලිමා මන්ත්‍රී අසිතට සහ රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.19h ago