බියක් සැකක් නැතිව ලංකාවේ ආයෝජනය කරන්න - රන්වලගෙන් ජපන් බසින් ඇරයුම්කිසිදු අවිශ්වාසයකින් හෝ බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශීය ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය විශ්වාසය තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.Nov 16, 202612:47 PMචමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනටහිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වුණි.Nov 16, 202612:05 PMපාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.Nov 16, 202611:53 AMපාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.Nov 16, 202611:53 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළටලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.Nov 16, 202611:25 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළටලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.Nov 16, 202611:25 AMNEWS ALERTජේ ෂා දෙවැනි වරටත් ICC සභාපති ධුරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ.Nov 16, 202611:18 AMNEWS ALERTජේ ෂා දෙවැනි වරටත් ICC සභාපති ධුරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ.Nov 16, 202611:18 AMලාෆ්ස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයිලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.Nov 16, 202610:30 AMලාෆ්ස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයිලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.Nov 16, 202610:30 AMUPDATEනාමල් අදත් අධිකරණයට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එම මුදල සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද (16) යළි කැඳවනු ලැබීය.Nov 16, 202610:05 AMUPDATEනාමල් අදත් අධිකරණයට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එම මුදල සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද (16) යළි කැඳවනු ලැබීය.Nov 16, 202610:05 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය අදඅද (16) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 16, 202609:30 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය අදඅද (16) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 16, 202609:30 AMසෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේදී විවෘත කෙරේසෞඛ්යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පලතුරු ඉදවීමේ කුටීරයක් පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කර තිබේ.Nov 16, 202609:23 AMසෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේදී විවෘත කෙරේසෞඛ්යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පලතුරු ඉදවීමේ කුටීරයක් පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කර තිබේ.Nov 16, 202609:23 AMධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Nov 16, 202609:05 AMධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Nov 16, 202609:05 AMගිරිඋල්ල - මීගමුව මාර්ගයේ මාරක අනතුරක්ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 16, 202608:48 AMගිරිඋල්ල - මීගමුව මාර්ගයේ මාරක අනතුරක්ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 16, 202608:48 AMහොරොව්පොතානේ වගා ළිඳකින් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.Nov 16, 202608:00 AMහොරොව්පොතානේ වගා ළිඳකින් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.Nov 16, 202608:00 AMUPDATEරු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවටරුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 16, 202607:35 AMUPDATEරු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවටරුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 16, 202607:35 AMඅයවැයට එරෙහිව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයේ2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සංගම් රැසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.Nov 16, 202607:17 AMඅයවැයට එරෙහිව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයේ2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සංගම් රැසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.Nov 16, 202607:17 AM රු. කෝටි 4ක 'කුෂ්' මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයිරුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 16, 202606:28 AM රු. කෝටි 4ක 'කුෂ්' මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයිරුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 16, 202606:28 AMප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිශ්රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 16, 202606:08 AMප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිශ්රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 16, 202606:08 AMදරුවෙක් අනිවාර්යයෙන්ම වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි- අගමැති හරිනිදරුවෙකුගේ මූලික අයිතිය වන්නේ පාසලකට ඇතුළත් වීම හෝ විශ්වවිද්‍යාලයට යෑම පමණක් නොව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම බවත්, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ ඉහළ පන්තිවල දරුවන් පාසලට යොමු කිරීම තහවුරු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත්...Nov 15, 202610:32 PMදරුවෙක් අනිවාර්යයෙන්ම වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි- අගමැති හරිනිදරුවෙකුගේ මූලික අයිතිය වන්නේ පාසලකට ඇතුළත් වීම හෝ විශ්වවිද්‍යාලයට යෑම පමණක් නොව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම බවත්, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ ඉහළ පන්තිවල දරුවන් පාසලට යොමු කිරීම තහවුරු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත්...Nov 15, 202610:32 PMඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - සෞඛ්‍ය ඇමති ඉදිරි වසර 3 ඇතුළත ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 7,000ක් සෞඛ්‍ය සේවයට අලුතින් එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Nov 15, 202609:48 PMඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - සෞඛ්‍ය ඇමති ඉදිරි වසර 3 ඇතුළත ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 7,000ක් සෞඛ්‍ය සේවයට අලුතින් එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Nov 15, 202609:48 PMඅභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්නාසා ආයතනයේ වොයේජර් 1 යානය අභ්‍යවකාශයේ ආලෝක දිනයක් සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට ආසන්නව තිබේ.Nov 15, 202609:44 PMඅභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්නාසා ආයතනයේ වොයේජර් 1 යානය අභ්‍යවකාශයේ ආලෝක දිනයක් සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට ආසන්නව තිබේ.Nov 15, 202609:44 PMUPDATEශිරාන් බාසික්ව තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCIBය අවසර ගනීමහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අද (15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ. Nov 15, 202607:26 PMUPDATEශිරාන් බාසික්ව තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCIBය අවසර ගනීමහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අද (15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ. Nov 15, 202607:26 PM