ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරමක් - ඉන්දියානු ජාතිකයෙන් අත්අඩංගුවටශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඉන්දියානු බලධාරීන්ට භාර දී තිබේ.Nov 15, 202607:10 PM“අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගික විය යුතුයි” - සජිත්අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යා ලේඛනවලට සීමා නොකර ප්‍රායෝගිකව ඉටුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Nov 15, 202606:59 PMලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නීල වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුනදියවැඩියාව පිළිබඳ ජාතික හා ගෝලීය අවධානය යොමු කෙරෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව කොළඹ නෙළුම් කුලුන නිල් වර්ණයෙන් ආලෝකමත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් සංවිධානය කර තිබිණි.Nov 15, 202606:21 PMලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නීල වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුනදියවැඩියාව පිළිබඳ ජාතික හා ගෝලීය අවධානය යොමු කෙරෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව කොළඹ නෙළුම් කුලුන නිල් වර්ණයෙන් ආලෝකමත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් සංවිධානය කර තිබිණි.Nov 15, 202606:21 PM'බණ්ඩාරගම අසේල' ගිනිඅවියක් සමග අත්අඩංගුවටසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අවිශ්ක නොහොත් ඇල්පාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ 'බණ්ඩාරගම අසේල' පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Nov 15, 202605:41 PM'බණ්ඩාරගම අසේල' ගිනිඅවියක් සමග අත්අඩංගුවටසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අවිශ්ක නොහොත් ඇල්පාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ 'බණ්ඩාරගම අසේල' පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Nov 15, 202605:41 PMනව UN ප්‍රධානියා කවුද ? තවමත් අවිනිශ්චිත තීරණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතාගේ ධුර කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත පසුබිමක, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.Nov 15, 202605:39 PMනව UN ප්‍රධානියා කවුද ? තවමත් අවිනිශ්චිත තීරණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතාගේ ධුර කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත පසුබිමක, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.Nov 15, 202605:39 PMකඩුවෙල අයාලේ යන ගවයින්ට විසඳුමක්කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය පුරා මහජනතාවට සහ රථවාහනවලට බාධා වන පරිදි අයාලේ යන ගවයින් ඇල්ලීමේ වැඩසටහනක් එම නගර සභාව විසින් ආරම්භ කර ඇත.Nov 15, 202604:39 PMකඩුවෙල අයාලේ යන ගවයින්ට විසඳුමක්කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය පුරා මහජනතාවට සහ රථවාහනවලට බාධා වන පරිදි අයාලේ යන ගවයින් ඇල්ලීමේ වැඩසටහනක් එම නගර සභාව විසින් ආරම්භ කර ඇත.Nov 15, 202604:39 PMලක්ෂ ගණනක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොටුවෙයිරුපියල් ලක්ෂ 42ක් වටිනා විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙනවිත්, "හරිත මාවත" ඔස්සේ රැගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද (15) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 15, 202604:36 PMලක්ෂ ගණනක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොටුවෙයිරුපියල් ලක්ෂ 42ක් වටිනා විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙනවිත්, "හරිත මාවත" ඔස්සේ රැගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද (15) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 15, 202604:36 PMදිවුලපිටිය අහස කළු කළ මහා ගින්න - සියලු ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විනාශවෙයිදිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේ අද (15) උදෑසන 11ට පමණ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක හදිසි ගින්නක් ඇති වුණි.Nov 15, 202604:17 PMදිවුලපිටිය අහස කළු කළ මහා ගින්න - සියලු ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විනාශවෙයිදිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේ අද (15) උදෑසන 11ට පමණ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක හදිසි ගින්නක් ඇති වුණි.Nov 15, 202604:17 PMනීති කැඩු ප්රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට දඩපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ තොරතුරු කිසිවක් සඳහන් නොකළ ජංගම දුරකථනයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට රුපියල් 100,000කදඩ මුදලක් නියම කර තිබේ.Nov 15, 202604:15 PMනීති කැඩු ප්රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට දඩපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ තොරතුරු කිසිවක් සඳහන් නොකළ ජංගම දුරකථනයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට රුපියල් 100,000කදඩ මුදලක් නියම කර තිබේ.Nov 15, 202604:15 PMනෙදර්ලන්තයේ රැකියා ගැන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමග යවන සිදුවීම් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.Nov 15, 202604:10 PMනෙදර්ලන්තයේ රැකියා ගැන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමග යවන සිදුවීම් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.Nov 15, 202604:10 PM'සුවසැරිය' සේවකයන්ට 2018න් පසු වැටුප් වර්ධකයක් නෑ - සේවය හැරයන පිරිසත් ඉහළට1990 සුවසැරිය සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මෙතෙක් කිසිදු වැටුප් වර්ධකයක් හිමි වී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ.Nov 15, 202603:40 PM'සුවසැරිය' සේවකයන්ට 2018න් පසු වැටුප් වර්ධකයක් නෑ - සේවය හැරයන පිරිසත් ඉහළට1990 සුවසැරිය සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මෙතෙක් කිසිදු වැටුප් වර්ධකයක් හිමි වී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ.Nov 15, 202603:40 PMජනාධිපති අරමුදලෙන් සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යාපනය සරසවියටජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වා දෙන ලද ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම ඊයේ (14) එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.Nov 15, 202603:37 PMජනාධිපති අරමුදලෙන් සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යාපනය සරසවියටජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වා දෙන ලද ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම ඊයේ (14) එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.Nov 15, 202603:37 PMදිවුලපිටිය කර්මාන්ත ශාලාවක ගින්නක්දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.Nov 15, 202601:54 PMදිවුලපිටිය කර්මාන්ත ශාලාවක ගින්නක්දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.Nov 15, 202601:54 PMඅනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුම්දීමට හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයිඅනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ දැනුවත්කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට(16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.Nov 15, 202601:47 PMඅනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුම්දීමට හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයිඅනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ දැනුවත්කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට(16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.Nov 15, 202601:47 PMඅයවැයෙන් එකඟතා නොසලකා හැර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයෙන් චෝදනා2027 අයවැයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දීමනා සංශෝධනය කිරීමේදී 2024 වසරේදී රජය සමග ඇති එකඟතා නොසලකා හැරීමෙන් ඇතිවී තිබෙන බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.Nov 15, 202601:39 PMඅයවැයෙන් එකඟතා නොසලකා හැර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයෙන් චෝදනා2027 අයවැයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දීමනා සංශෝධනය කිරීමේදී 2024 වසරේදී රජය සමග ඇති එකඟතා නොසලකා හැරීමෙන් ඇතිවී තිබෙන බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.Nov 15, 202601:39 PMඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්රාත්තුවක්ඉන්දියාවේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.Nov 15, 202601:39 PMඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්රාත්තුවක්ඉන්දියාවේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.Nov 15, 202601:39 PMනකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදාගේ සිද්ධිය - අත්අඩංගුවට ගත් තරුණයාට ඇපඋඩදුම්බර, කරඹකැටිය ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි ගල්ගුහාවක රැඳී සිටියදී දරුවෙකු ප්‍රසූත කළ 15 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්, බිළිඳාගේ පියා බව කියන 23 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපය මත මුදා හැර තිබේ.Nov 15, 202601:38 PMනකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදාගේ සිද්ධිය - අත්අඩංගුවට ගත් තරුණයාට ඇපඋඩදුම්බර, කරඹකැටිය ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි ගල්ගුහාවක රැඳී සිටියදී දරුවෙකු ප්‍රසූත කළ 15 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්, බිළිඳාගේ පියා බව කියන 23 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපය මත මුදා හැර තිබේ.Nov 15, 202601:38 PMඅයවැය යෝජනාවලට විරෝධය පළකරමින් වෘත්තීය සමිති රැසක් විරෝධතාවල2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට රජයේ වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.Nov 15, 202601:07 PMඅයවැය යෝජනාවලට විරෝධය පළකරමින් වෘත්තීය සමිති රැසක් විරෝධතාවල2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට රජයේ වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.Nov 15, 202601:07 PMUPDATEලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකීලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදුකෙරුණි.Nov 15, 202612:44 PMUPDATEලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකීලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදුකෙරුණි.Nov 15, 202612:44 PM2025ට සාපේක්ෂව මෙම වසරේ මාස 8ක් තුළ රජයේ බදු නොවන ආදායම ඉහළටමෙම වසරේ පළමු මාස 8 තුළ බදු නොවන ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී තිබේ.Nov 15, 202612:41 PM2025ට සාපේක්ෂව මෙම වසරේ මාස 8ක් තුළ රජයේ බදු නොවන ආදායම ඉහළටමෙම වසරේ පළමු මාස 8 තුළ බදු නොවන ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී තිබේ.Nov 15, 202612:41 PM