header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි‍-කාලගුණයෙන් රතු නිවේදනයක්

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි‍-කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

රජයේ පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය, පහසුකම් නොමැතිකම, අයවැයෙන් සුදුසු දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි  දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

නකල්ස් ප්‍රදේශයෙන් සොයාගත් 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.