header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලක්ෂ 40ක හෙරොයින් සමඟ 'ජයසේකර චූටි'ගේ ගෝලයෙක් මාට්ටු

Mobitel 1278

අම්බලන්ගොඩ, කන්දෙගොඩ කුරුඳුවත්ත මාර්ගයේදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විදේශගතව සිටින පාතාල නායකයකුගේ ප්‍රධාන ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

ඊයේ (14) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

මොහු පංච පුද්ගල ඝාතනයකට සම්බන්ධව සැකපිට දැනට විදේශගතව සිටින "ජයසේකර චූටි" නැමැති පාතාල නායකයාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කන්දෙගොඩ කුරුඳුවත්ත පාරේ, කන්දෙගොඩ දුම්රිය නවාතැන්පොළ පිටුපස මත්කුඩු අලෙවි කිරීම සඳහා සැකකරු රැඳී සිටින බවට අම්බලන්ගොඩ පොලිසියට රහසිගත තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් වැටලීම සිදු කර තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු සැකකරු පලායාම සඳහා දිව ගොස් ඇති අතර, වැටලීමට එක්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 300ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න වේ.

මේ අතර සැකකරු මීට පෙරද මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට බලපිටිය මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදී යළිත් මෙලෙස මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරු අද (15) දිනයේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?