header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

විශේෂාංග

AI සහ අන්තර්ජාතික ගෙවීම් ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක්

AI සහ අන්තර්ජාතික ගෙවීම් ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක්

ඉදිරි කාලයේදී ගෙවීම් පද්ධති සහ මූල්‍ය ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රබල මෙවලමක් වන බව 2026 වසරේ 'Sibos' සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඩෑන් කැට්ස් (Dan Katz) මහතා පවසයි.

Sep 29, 202611:59 AM
ජපානයෙන් ආරම්භ වී ආසියාවම වසඟ කළ "චීකාවා"

ජපානයෙන් ආරම්භ වී ආසියාවම වසඟ කළ "චීකාවා"

සරල චිත්‍ර කතා මාලාවක් ලෙස ජපානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ "චීකාවා" නමැති කාටූනය, මේ වන විට ජපානය, තායිවානය, හොංකොං ඇතුළු සමස්ත ආසියාව පුරාම අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ගෝලීය සංස්කෘතික හා වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් සිටී.

Sep 25, 202606:13 PM
කෘත්‍රිම බුද්ධිය මානව පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක්

කෘත්‍රිම බුද්ධිය මානව පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක්

වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඉදිරියේදී මානව පාලනයෙන් ගිලිහී යාම සහ ජාත්‍යන්තර ආරක්‍ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම සඳහා ගෙන යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ AI ආයතනවල ප්‍රධානීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ පෙනී සිටීමට නියමිතය.

Sep 24, 202608:12 AM
ඩයනා කුමරියගේ සුප්‍රකට "පළිගැනීමේ ඇඳුම" වෙන්දේසියට

ඩයනා කුමරියගේ සුප්‍රකට "පළිගැනීමේ ඇඳුම" වෙන්දේසියට

එකල චාල්ස් කුමරු තම විවාහ ජීවිතයේ විශ්වාසය බිඳුණු තැන් ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශයක් ඇතුළත් වාර්තා වැඩසටහනක් විකාශය වී පැය කිහිපයකට පසු, ලන්ඩනයේ පැවති සාදයකට ඩයනා කුමරිය විසින් පැළඳි "පළිගැනීමේ ඇඳුම" (revenge dress) වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Sep 11, 202606:08 PM