header logo
Vallibel FD
Valible Le

විශේෂාංග

ඩයනා කුමරියගේ සුප්‍රකට "පළිගැනීමේ ඇඳුම" වෙන්දේසියට

ඩයනා කුමරියගේ සුප්‍රකට "පළිගැනීමේ ඇඳුම" වෙන්දේසියට

එකල චාල්ස් කුමරු තම විවාහ ජීවිතයේ විශ්වාසය බිඳුණු තැන් ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශයක් ඇතුළත් වාර්තා වැඩසටහනක් විකාශය වී පැය කිහිපයකට පසු, ලන්ඩනයේ පැවති සාදයකට ඩයනා කුමරිය විසින් පැළඳි "පළිගැනීමේ ඇඳුම" (revenge dress) වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අතරමං වූ ගගනගාමීන්ට පාර කියන වසර 300ක් පැරණි උපකරණය

අතරමං වූ ගගනගාමීන්ට පාර කියන වසර 300ක් පැරණි උපකරණය

නූතන අභ්‍යවකාශ යානා විදුලි සංඥා, පරිගණක පද්ධති සහ නාවික පද්ධති මත පදනම්ව ක්‍රියාත්මක වුවද, හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තවමත් විශ්වාසය තැබිය හැකි තාක්ෂණයක් ලෙස වසර 300 කට වඩා පැරණි සෙක්ස්ටන්ට් (Sextant) උපකරණය අවධානයට ලක්ව තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීමට  සැරසෙන ලොව විශාලතම දුරේක්ෂය

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීමට සැරසෙන ලොව විශාලතම දුරේක්ෂය

විශ්වයේ ඈත එපිට පිහිටි ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් හෝ ජීවයක් පැවැත්මට සුදුසු පරිසරයක් තිබේදැයි සෙවීම සඳහා දැනට ලොව නිර්මාණය වන විශාලතම ප්‍රකාශ (Optical) සහ අධෝරක්ත (Infrared) දුරේක්ෂය වන Extremely Large Telescope (E-ELT) හි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.