header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
වසර 30කට පසු හෙළි වූ සහෝදරකම
වසර 30කට පසු හෙළි වූ සහෝදරකම
Mobitel 1278

කුඩා අවධියේදී වෙනස් පවුල් දෙකකට හදාවඩා ගැනීමට ලබාදුන් ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනෙකු, වසර 30කට පසු තමන් එකම මව්පියන්ගේ සැබෑ සහෝදරියන් බව සොයාගෙන තිබේ.

මෙසේ සිය සහෝදරත්වය හඳුනාගෙන ඇත්තේ දැනට 43 වන වියෙහි පසුවන මීනා ගෙල්ටින්ක් සහ 44 වන වියෙහි පසුවන මිනාල් ටිජ්සන් ය.

1980 දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේ අනාථ නිවාස දෙකකින් නෙදර්ලන්ත යුවලවල් දෙකක් විසින් මොවුන්ව හදාවඩා ගැනීමට ගෙනගොස් ඇත.

මොවුන් ප්‍රථම වතාවට හමුවී ඇත්තේ යොවුන් වියේදීය.

එහිදී ඔවුන් දෙදෙනාගේ පෙනුමේ සහ හැසිරීම්වල තිබූ පුදුමාකාර සමානකම් නිසා එකිනෙකා කෙරෙහි විශේෂ ලෙන්ගතුකමක් ඇතිව තිබේ.

පසුව ලිපි හුවමාරු කරගනිමින් මිතුරියන් ලෙස සමීපව ඇසුරු කළද, එකල ඔවුන් අතර කිසිදු ලේ ඥාති සබඳතාවක් ඇති බවට තොරතුරක් නොතිබූ අතර පසුව වසර 15කට පමණ පෙර ඔවුන් අතර තිබූ සබඳතාව ගිලිහී ගියද, පසුගියදා සිදුකළ DNA පරීක්ෂණයකින් මොවුන් සියයට 100ක්ම එකම මව්පියන්ගේ දරුවන් බව තහවුරු විය.

ඒ අනුව නැවත එකතු වූ මෙම සහෝදරියන් දෙදෙනාගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ තමන් උපත ලැබූ මුම්බායි නගරය වෙත එකට සංචාරය කිරීමය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට