
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වුණි.
ඒ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විය 75 වන වියේ පසුවුණ චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) අවසන් ගෞරව දැක්වීම සඳහා මැදමුලන නිවසට රැගෙන විත් තිබේ.

















































