header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

සයුරෙන් එතෙර

ලෝක ආහාර අර්බුදයක් පිළිබඳ ඉන්දියාවෙන් රතු එළියක්

ලෝක ආහාර අර්බුදයක් පිළිබඳ ඉන්දියාවෙන් රතු එළියක්

යුක්‍රේනය සහ ඉරාන-ගල්ෆ් කලාපය ආශ්‍රිතව පවතින යුද උණුසුම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැවැන්ත ආහාර අර්බුදයක් මෙන්ම උග්‍ර පොහොර හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අනතුරු අඟවයි.

Sep 30, 202601:34 PM
ඉන්දියාවෙන් 'බුලට් ට්‍රේන්' ව්‍යාපෘතියක්

ඉන්දියාවෙන් 'බුලට් ට්‍රේන්' ව්‍යාපෘතියක්

විදේශීය තාක්ෂණය මත යැපීම අවම කරමින් ස්වදේශීය දුම්රිය තාක්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින්, පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කළ හැකි 'B35' මාදිලියේ නවතම අධිවේගී 'බුලට් ට්‍රේන්' දුම්රියක් නිෂ්පාදනය කිරීමට ඉන්දීය දුම්රිය සේවය පියවර ගනිමින් සිටී.

Sep 29, 202610:21 AM