
චීන ජනාධිපති ෂී ජින්පිං, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ත්‍රෛපාර්ශ්වික නායක හමුව සඳහා එක්වීමට නියමිත බව චීනය තහවුරු කර තිබේ.
මෙම හමුව චීනයේ Shenzhen නගරයේදී පැවැත්වීමට නියමිතය.
චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ එළඹෙන 19 වැනිදා මෙම හමුව සිදුවන බවයි.

















































