header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට
Mobitel 1278

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් සිද්ධීන් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සම්බන්දයෙන් එරට පොලීසිය විසින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ක්වාසුලු-නාටාල් (KwaZulu-Natal) පළාතේ බස් රථයක් තුළ සිටියදී පිරිමි පුද්ගලිය්න් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය එම ස්ථානයට ළඟා වන විටත් ඔවුන් මියගොස් සිට ඇති බව සඳහන් වේ.

ඉන් පැය කිහිපයකට පසු, ප්‍රිටෝරියා (Pretoria) බටහිර ප්‍රදේශයේ පැල්පතක් තුළ තිබී වෙඩි තබා ඝාතනය කරන ලද තවත් පුද්ගලයින් නව දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

ඊයේ (15) දිනයේ සිදුව ඇති මෙම සිද්ධීන් දෙක එකිනෙකට සම්බන්ධ නොවන බව පවසන එරට ආරක්ෂක අංශ, ඝාතනවලට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව මිනීමැරුම් ඇතුළු ප්‍රචණ්ඩකාරී අපරාධ පාලනය කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර, ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති රටක් ලෙස සැලකේ. නීති විරෝධී ගිනිඅවි බහුල මෙම රට තුළ සමූහ වෙඩි තැබීම් නිරන්තර ගැටළුවක් වී තිබේ.

මෙහි වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී පතල් කර්මාන්තයේ යෙදී සිටින කල්ලි අතර පවතින බල අරගල සමඟ සම්බන්ධ වී ඇත.

නවතම පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ රට පුරා පුද්ගලයින් 5,427 දෙනෙකු ඝාතනය කර ඇති අතර, එය දිනකට සාමාන්‍යයෙන් ඝාතන 60 කි.

කෙසේ වෙතත්, එය මීට වසරකට පෙර එම කාලයට සාපේක්ෂව 6% ක පහළ යාමකි. සන්නද්ධ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ඉහළම මිනීමැරුම් අනුපාත සහිත පළාත් සඳහා හමුදාවද යොදවා ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?