කාන්තාවකට දුම්රියකදී අකටයුතු වැඩක් කර තල්ලුකරලාඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයකදී තරුණියකට ලිංගික හිරිහැර කර, ඊට විරුද්ධ වූ අවස්ථාවේ ඇයව දුම්රියක් දෙසට තල්ලු කිරීමේ පුවතක් වාර්තා වේ.Nov 13, 202610:50 AMපාකිස්තාන පොලිස් කණ්ඩායමකට එල්ලවූ දරුණු ප්‍රහාරය ගැන තවත් තොරතුරුමෙම ප්‍රහාරය අතරතුර ජංගම පොලිස් රථ පහකට ද ගිනි තබා ඇත. ප්‍රහාරකයින් පොලිස් නිලධාරීන් වෙත අඛණ්ඩව වෙඩි තැබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇති බව සඳහන්ය.Nov 13, 202608:29 AMවොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක වෙඩිතැබීමක්අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක එරට වේලාවෙන් අද (12) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.Nov 12, 202610:09 PMවොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක වෙඩිතැබීමක්අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක එරට වේලාවෙන් අද (12) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.Nov 12, 202610:09 PMචීන යුද අභ්‍යාසයක් ගැන තායිවානය බියෙන්චීනය සිය ප්‍රධාන යුද ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සහ ප්‍රහාරක නාවික බලඇණි යොදාගනිමින් බටහිර පැසිෆික් කලාපය තුළ දැවැන්ත යුද අභ්‍යාසයක නිරත වන බව තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.Nov 12, 202601:20 PMචීන යුද අභ්‍යාසයක් ගැන තායිවානය බියෙන්චීනය සිය ප්‍රධාන යුද ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සහ ප්‍රහාරක නාවික බලඇණි යොදාගනිමින් බටහිර පැසිෆික් කලාපය තුළ දැවැන්ත යුද අභ්‍යාසයක නිරත වන බව තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.Nov 12, 202601:20 PMඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය ගැන අනාවරණයක්පාකිස්තාන PTI පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත කඩිනමින් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ හොත් ඔහුට සෞඛ්‍ය අවදානමක් ඇති බවට ඔහුගේ නීතිඥයින් සිදුකරන ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 12, 202608:34 AMඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය ගැන අනාවරණයක්පාකිස්තාන PTI පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත කඩිනමින් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ හොත් ඔහුට සෞඛ්‍ය අවදානමක් ඇති බවට ඔහුගේ නීතිඥයින් සිදුකරන ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 12, 202608:34 AMසෞදියේ මක්කම ප්‍රදේශයට මිසයිල සුන්බුන් පතිත වෙයියෙමනයේ ඉරාන ගැති හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, සෞදි ගුවන් ආරක්ෂක අංශ විසින් අහසේදී මඟ පාලනය කර විනාශ කරන ලද බැලස්ටික් මිසයිල දෙකක සුන්බුන් මක්කම ප්‍රදේශයට පතිත වී ඇති බව සෞදි අරාබිය පවසයි.Nov 12, 202608:08 AMසෞදියේ මක්කම ප්‍රදේශයට මිසයිල සුන්බුන් පතිත වෙයියෙමනයේ ඉරාන ගැති හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, සෞදි ගුවන් ආරක්ෂක අංශ විසින් අහසේදී මඟ පාලනය කර විනාශ කරන ලද බැලස්ටික් මිසයිල දෙකක සුන්බුන් මක්කම ප්‍රදේශයට පතිත වී ඇති බව සෞදි අරාබිය පවසයි.Nov 12, 202608:08 AMයුරෝපයේ රටවල් කිහිපයක පාසල්වලට බෝම්බ තර්ජනයක්ඉතාලිය, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය යන රටවල පාසල් වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් යුරෝපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Nov 11, 202610:37 PMයුරෝපයේ රටවල් කිහිපයක පාසල්වලට බෝම්බ තර්ජනයක්ඉතාලිය, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය යන රටවල පාසල් වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් යුරෝපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Nov 11, 202610:37 PMස්පාඤ්ඤය පුරා දැවැන්ත වැඩවර්ජනයක්ස්පාඤ්ඤය පුරා කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.Nov 11, 202606:00 PMස්පාඤ්ඤය පුරා දැවැන්ත වැඩවර්ජනයක්ස්පාඤ්ඤය පුරා කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.Nov 11, 202606:00 PMබොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 11, 202610:11 AMබොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 11, 202610:11 AMබංග්ලාදේශයේ හසීනා හිතවාදීන්ගේ විරෝධතා ප්රචණ්ඩ වෙයිබංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ හිතවාදීන් නැවත ඇය රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා රට පුරා විරෝධතා ආරම්භ කර තිබේ. Nov 11, 202607:19 AMබංග්ලාදේශයේ හසීනා හිතවාදීන්ගේ විරෝධතා ප්රචණ්ඩ වෙයිබංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ හිතවාදීන් නැවත ඇය රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා රට පුරා විරෝධතා ආරම්භ කර තිබේ. Nov 11, 202607:19 AMඊශ්‍රායල නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි – බලය අල්ලන තරගය උණුසුම් !ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දීමත් සමඟ නව රජයක් පිහිටුවීම සඳහා දේශපාලන අරගලය වඩාත් උණුසුම් වී තිබේ. Nov 11, 202606:30 AMඊශ්‍රායල නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි – බලය අල්ලන තරගය උණුසුම් !ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දීමත් සමඟ නව රජයක් පිහිටුවීම සඳහා දේශපාලන අරගලය වඩාත් උණුසුම් වී තිබේ. Nov 11, 202606:30 AMජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.Nov 10, 202605:56 PMජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.Nov 10, 202605:56 PMචීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි. ලොව විශාලතම ආර්ථිකයන් අතුරින් එකක් වන චීනය, ගෝලීය වෙළඳාමේ ප්‍රබල නියමුවෙකි.Nov 10, 202605:26 PMචීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි. ලොව විශාලතම ආර්ථිකයන් අතුරින් එකක් වන චීනය, ගෝලීය වෙළඳාමේ ප්‍රබල නියමුවෙකි.Nov 10, 202605:26 PMදැඩි මීදුම සිදුකළ මාරක අනතුරබල්ගේරියාවේ යැම්බෝල් ප්‍රදේශයේ හටගත් දැඩි මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන්, ඒ අවට පිහිටි මහාමාර්ගයක රථවාහන එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.Nov 10, 202605:13 PMදැඩි මීදුම සිදුකළ මාරක අනතුරබල්ගේරියාවේ යැම්බෝල් ප්‍රදේශයේ හටගත් දැඩි මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන්, ඒ අවට පිහිටි මහාමාර්ගයක රථවාහන එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.Nov 10, 202605:13 PMපාකිස්තානයේ ණය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවට අනුව, පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය පසුගිය දශකය තුළ දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.Nov 10, 202609:41 AMපාකිස්තානයේ ණය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවට අනුව, පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය පසුගිය දශකය තුළ දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.Nov 10, 202609:41 AMබොරතෙල් මිල යළිත් පහළටඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ සංයමශීලී ප්‍රතිපත්තිය හේතුවෙන්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 7කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.Nov 10, 202608:34 AMබොරතෙල් මිල යළිත් පහළටඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ සංයමශීලී ප්‍රතිපත්තිය හේතුවෙන්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 7කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.Nov 10, 202608:34 AMජෝන් හැරිසන් ඉතිහාසයේ වයස්ගතම බුකර් සම්මානලාභියා බවට පත්වෙයිබ්රිතාන්ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි. Nov 10, 202608:01 AMජෝන් හැරිසන් ඉතිහාසයේ වයස්ගතම බුකර් සම්මානලාභියා බවට පත්වෙයිබ්රිතාන්ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි. Nov 10, 202608:01 AMතුර්කියේ වානේ කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 17ක් මරුටතුර්කියේ ඉස්මීර් (Izmir) වරාය නගරය අසල පිහිටි යකඩ සහ වානේ කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.Nov 10, 202607:00 AMතුර්කියේ වානේ කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 17ක් මරුටතුර්කියේ ඉස්මීර් (Izmir) වරාය නගරය අසල පිහිටි යකඩ සහ වානේ කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.Nov 10, 202607:00 AM "ඉරානයට එරෙහිව ප්‍රහාර 'මේ මොහොතේ' අවශ්‍ය නෑ, ඕනි වුණොත් ප්‍රහාර එල්ල කිරීමටත් සූදානම්"මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Nov 10, 202606:17 AM "ඉරානයට එරෙහිව ප්‍රහාර 'මේ මොහොතේ' අවශ්‍ය නෑ, ඕනි වුණොත් ප්‍රහාර එල්ල කිරීමටත් සූදානම්"මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Nov 10, 202606:17 AMමව්බිමට එන්නට නව විදෙස් ගමන් බලපත්‍රයක් අවශ්‍ය බවට හසීනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිබංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට යළි මව්බිමට පැමිණීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉල්ලා ඇති බව විදෙස් පුවත් පවසයි.Nov 09, 202609:57 PMමව්බිමට එන්නට නව විදෙස් ගමන් බලපත්‍රයක් අවශ්‍ය බවට හසීනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිබංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට යළි මව්බිමට පැමිණීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉල්ලා ඇති බව විදෙස් පුවත් පවසයි.Nov 09, 202609:57 PM