චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් - පුද්ගලයින්14ක් මරුටඋතුරුදිග චීනයේ තායියුආන් නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.Nov 09, 202603:40 PMචීන ඔත්තුකාරියක් සමඟ පැවති සම්බඳතාවක් නිසා Nvidia ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයිතාක්ෂණික දැවැන්තයකු වන " Nvidia" සමාගම විසින්, එහි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang සහ චීන ඔත්තුකාරියක යැයි සැක කාන්තාවක් අතර පැවති සබඳතාවක් පිළිබඳ වාර්තා වීමත් සමඟ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර තිබේ.Nov 09, 202602:46 PMඊජිප්තුවේ බිහිසුණු දුම්රිය අනතුරක්ඊජිප්තුවේ, කයිරෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තිබේ.Nov 09, 202611:03 AMඊජිප්තුවේ බිහිසුණු දුම්රිය අනතුරක්ඊජිප්තුවේ, කයිරෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තිබේ.Nov 09, 202611:03 AMහෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට තෙල් අපනයනය කිරීමට එකඟතාවක්ඕමානයට ආසන්න මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයේ තෙල් අපනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ එකඟතාවකට එළඹ ඇති බව ඉරාක විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් පවසයි.Nov 09, 202607:35 AMහෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට තෙල් අපනයනය කිරීමට එකඟතාවක්ඕමානයට ආසන්න මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයේ තෙල් අපනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ එකඟතාවකට එළඹ ඇති බව ඉරාක විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් පවසයි.Nov 09, 202607:35 AMටයිටැනික් නෞකාවේ ඉතිරි වී ඇති එකම රක්ෂණ ලේඛනයක් වෙන්දේසියටඓතිහාසික 'ආර්.එම්.එස්. ටයිටැනික්' (RMS Titanic) නෞකාව මුහුදු ගමන් පරීක්ෂාවට භාජනය කළ අවධියේදී එහි වානේ බඳ ආවරණය කරමින් නිකුත් කරන ලද එකම රක්ෂණ ලේඛන පිටපත වෙන්දේසියේ අලෙවි කිරීමට නියමිතව තිබේ.Nov 08, 202609:10 PMටයිටැනික් නෞකාවේ ඉතිරි වී ඇති එකම රක්ෂණ ලේඛනයක් වෙන්දේසියටඓතිහාසික 'ආර්.එම්.එස්. ටයිටැනික්' (RMS Titanic) නෞකාව මුහුදු ගමන් පරීක්ෂාවට භාජනය කළ අවධියේදී එහි වානේ බඳ ආවරණය කරමින් නිකුත් කරන ලද එකම රක්ෂණ ලේඛන පිටපත වෙන්දේසියේ අලෙවි කිරීමට නියමිතව තිබේ.Nov 08, 202609:10 PMඊජිප්තුවේ දුම්රිය 2ක් එකිනෙක ගැටී පුද්ගලයින් 4ක් මරුට - 88කට තුවාලඊජිප්තුවේ ගීසා නගරය අසල සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අවම වශයෙන් 88 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Nov 08, 202608:52 PMඊජිප්තුවේ දුම්රිය 2ක් එකිනෙක ගැටී පුද්ගලයින් 4ක් මරුට - 88කට තුවාලඊජිප්තුවේ ගීසා නගරය අසල සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අවම වශයෙන් 88 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Nov 08, 202608:52 PMඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට අමෙරිකාවෙන් අ.ඩො.මි.20ක ත්යාගයක්ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව පවසයි.Nov 08, 202604:34 PMඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට අමෙරිකාවෙන් අ.ඩො.මි.20ක ත්යාගයක්ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව පවසයි.Nov 08, 202604:34 PMජපානයේ ප්‍රබල භූ කම්පනයක් ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.Nov 08, 202610:59 AMජපානයේ ප්‍රබල භූ කම්පනයක් ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.Nov 08, 202610:59 AMNEWS ALERTනව රජයක් පිහිටුවීමට නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට ඊශ්‍රායල ජනපතිගෙන් ඇරයුම්නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) නම් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.Nov 08, 202608:37 AMNEWS ALERTනව රජයක් පිහිටුවීමට නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට ඊශ්‍රායල ජනපතිගෙන් ඇරයුම්නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) නම් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.Nov 08, 202608:37 AMNEWS ALERTපෝලන්තයේ සමූහ වෙඩි තැබීමක් - පුද්ගලයින් 05ක් මරුටපෝලන්තයේ ක්රැකෝව් නගරයේ ප්‍රධාන වෙළෙඳ චතුරස්රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Nov 07, 202610:24 PMNEWS ALERTපෝලන්තයේ සමූහ වෙඩි තැබීමක් - පුද්ගලයින් 05ක් මරුටපෝලන්තයේ ක්රැකෝව් නගරයේ ප්‍රධාන වෙළෙඳ චතුරස්රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Nov 07, 202610:24 PMමුහුදු පතුලේ ඇති කේබල් ගැන තායිවානය සහ පිලිපීනයත් බියෙන් ලොව ජාත්‍යන්තර දත්ත හුවමාරුවෙන් 99%ක් පමණ සිදුවන්නේ මුහුදු පතුල හරහා ඇද තිබෙන කේබල් පද්ධති හරහාය.Nov 07, 202610:34 AMමුහුදු පතුලේ ඇති කේබල් ගැන තායිවානය සහ පිලිපීනයත් බියෙන් ලොව ජාත්‍යන්තර දත්ත හුවමාරුවෙන් 99%ක් පමණ සිදුවන්නේ මුහුදු පතුල හරහා ඇද තිබෙන කේබල් පද්ධති හරහාය.Nov 07, 202610:34 AMමැතිවරණ පරාජයෙන් පසු අමෙරිකානු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ලේකම් ධූරයන්ගෙන් ඉවත්වන බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයිඅමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ එම තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබේ.Nov 06, 202605:17 PMමැතිවරණ පරාජයෙන් පසු අමෙරිකානු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ලේකම් ධූරයන්ගෙන් ඉවත්වන බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයිඅමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ එම තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබේ.Nov 06, 202605:17 PMපාකිස්තානයේ බිහිසුණු බස් අනතුරක්පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 33 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට සහන සේවා නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 06, 202603:50 PMපාකිස්තානයේ බිහිසුණු බස් අනතුරක්පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 33 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට සහන සේවා නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 06, 202603:50 PMචීනයේ විවාහ අනුපාතය වාර්තාගත ලෙස පහළටචීනයේ විවාහ අනුපාතය වාර්තාගත ලෙස පහළ වැටී තිබේ.Nov 06, 202601:59 PMචීනයේ විවාහ අනුපාතය වාර්තාගත ලෙස පහළටචීනයේ විවාහ අනුපාතය වාර්තාගත ලෙස පහළ වැටී තිබේ.Nov 06, 202601:59 PMහැලොවින් නිසා චීන පොලිසියට වැඩ වැඩි වෙයිහැලොවින් සැමරුම් උත්සව අතරතුර චීනනයේ බෙයිජිං, ෂැංහයි සහ හැංජෝ යන නගර පුරා ආරක්ෂාව තර කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 06, 202611:48 AMහැලොවින් නිසා චීන පොලිසියට වැඩ වැඩි වෙයිහැලොවින් සැමරුම් උත්සව අතරතුර චීනනයේ බෙයිජිං, ෂැංහයි සහ හැංජෝ යන නගර පුරා ආරක්ෂාව තර කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Nov 06, 202611:48 AMපුනර්ජනනීය බලශක්තියෙන් ගෝලීය වෙළෙඳපොළ ජයගන්න ඉන්දියාව සැරසෙයිඉන්ධන ආනයනය මත පැවති අධික වියදම අවම කරගනිමින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළ තුළ ප්‍රබල බලවේගයක් බවට පත්වීමට ඉන්දියාව සමත්වී සිටින බව ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පෙන්වාදී තිබේ.Nov 06, 202608:31 AMපුනර්ජනනීය බලශක්තියෙන් ගෝලීය වෙළෙඳපොළ ජයගන්න ඉන්දියාව සැරසෙයිඉන්ධන ආනයනය මත පැවති අධික වියදම අවම කරගනිමින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළ තුළ ප්‍රබල බලවේගයක් බවට පත්වීමට ඉන්දියාව සමත්වී සිටින බව ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පෙන්වාදී තිබේ.Nov 06, 202608:31 AMමැතිවරණ පරායෙන් පසු ප්‍රතිපත්ති වෙනස් කරන්නැයි ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම් අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.Nov 05, 202606:03 AMමැතිවරණ පරායෙන් පසු ප්‍රතිපත්ති වෙනස් කරන්නැයි ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම් අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.Nov 05, 202606:03 AMට්‍රම්ප්ගේ පරාජයෙන් පසු බොරතෙල් මිල සීඝ්රයෙන් පහළටඅමෙරිකා එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දැවැන්ත ලෙස පහත වැටී තිබේ.Nov 05, 202612:05 AMට්‍රම්ප්ගේ පරාජයෙන් පසු බොරතෙල් මිල සීඝ්රයෙන් පහළටඅමෙරිකා එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දැවැන්ත ලෙස පහත වැටී තිබේ.Nov 05, 202612:05 AMමැතිවරණ පරාජයට හේතුව ඉරාන යුද්ධයයි - අමෙරිකානු උප ජනපතිරිපබ්ලිකන් පක්ෂයට අත්වූ මැතිවරණ පරාජය සඳහා ඉරාන යුද්ධය සහ ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩි. වැන්ස් ප්‍රකාශ කර තිබේ.Nov 04, 202610:21 PMමැතිවරණ පරාජයට හේතුව ඉරාන යුද්ධයයි - අමෙරිකානු උප ජනපතිරිපබ්ලිකන් පක්ෂයට අත්වූ මැතිවරණ පරාජය සඳහා ඉරාන යුද්ධය සහ ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩි. වැන්ස් ප්‍රකාශ කර තිබේ.Nov 04, 202610:21 PM"ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය..." - ධවල මන්දිරයෙන් විශේෂ දැනුම්දීමක්මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වී ව ඇති පසුබිමක, "ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි" ලෙස මතක් කරමින් ධවල මන්දිරය විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.Nov 04, 202610:00 PM"ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය..." - ධවල මන්දිරයෙන් විශේෂ දැනුම්දීමක්මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වී ව ඇති පසුබිමක, "ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි" ලෙස මතක් කරමින් ධවල මන්දිරය විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.Nov 04, 202610:00 PM