header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉන්දියාවේ බිහිසුණු අනතුරකින් 23දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ බිහිසුණු අනතුරකින් 23දෙනෙකු ජීවිතක්ෂයට
Mobitel 1278

ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ කසිරංගා ජාතික වනෝද්‍යානය ආසන්නයේදී බස් රථයක් සහ බහාලුම් ප්‍රවාහන ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 23දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අධ්‍යයන කටයුතු අවසන් කර නැවත පැමිණෙමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් බවත් එරට පොලීසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් වේ.

මේ අතර, මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද බලධාරීන් අනතුරු අඟවා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මගී බස් රථය ගෝලාඝාට් සිට නාගෝන් දක්වා ගමන් කරමින් තිබූ අතර, බහාලුම් ප්‍රවාහන ට්‍රක් රථය ඉහළ අසෑම් ප්‍රදේශය දෙසට ගමන් කරමින් තිබූ බව පොලීසිය සඳහන් කර සිටී.

ජාතික වනෝද්‍යානය ආසන්නයේ පනවා ඇති වේග සීමා නොතකා බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් ඒ හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇති බවත් බලධාරීන් සැක පළ කරයි.

එමෙන්ම අනතුර සිදුවූ ආකාරය සහ මාර්ග නීති උල්ලංඝනය කර තිබේද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ගෝලාඝාට් දිස්ත්‍රික් පරිපාලනය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම වාහනවල නියමිත ආසන සංඛ්‍යාවට වඩා වැඩි මගීන් පිරිසක් ප්‍රවාහනය කර තිබේද සහ කසිරංගා ජාතික වනෝද්‍යානය ආසන්නයේ නියමිත වේග සීමා ඉක්මවා ධාවනය කර තිබේද යන්න පිළිබඳව ද එහිදී විමර්ශනය කිරීමට නියමිතය.
 

MostRead
Mobitel 1278
VideoStories
 දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

 සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි