header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයවැයෙන් පසු වාහන මිල ගණන්වලට වෙන දේ
අයවැයෙන් පසු වාහන මිල ගණන්වලට වෙන දේ
Mobitel 1278

අයවැය තුළින් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබුණු බැවින් වාහන මිල ගණන් අඩුවීමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එළැඹෙන වසරේ අයවැය තුළින් වාහන ආනයනය සඳහා යම් සහනයක් සිය සංගමය බලාපොරොත්තු වූ බවය.

කෙසේ නමුත් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවීමක් සිදු නොවනු ඇති බවත් ඔහු පැවසීය.

අරෝෂ රොද්‍රිගු මහතා පැවසුවේ වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න සිය සංගමය විසින් මුදල් අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ බවය.

එහිදී අමාත්‍යාංශය මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ රට තුළ පවතින ඩොලර් සංචිතය සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට වාහන සඳහා බලපැවැත්වෙමින් තිබූ අධිභාර, බදු තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් වාහන මිල ගණන්වල අඩුවීමක් සිදු නොවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා,

"අපි බලාගෙන හිටියා මේ සැරේ අයවැයෙන්වත් අපිට සහනයක් දෙයිද කියලා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල කඩ කරමින් කිසිම වෙනසක් කරලා නෑ වාහන ආනයන බදු ප්‍රතිපත්තියේ. ඒ පනවපු බදු, ඒ පනවපු අධිභාර දිගටම පවත්වාගෙන යනවා කියන එක තමයි නැවතත් ප්‍රකාශ කළේ.  අපි මුදල් අමාත්‍යාංශයෙනුත් ඇහුවා ඇයි අපිට කිසිම සහනයක් දෙන්නේ නැත්තේ කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වේ මේ වෙලාවේ තියෙන ඩොලර් පිළිබඳ ප්‍රශ්නයත්, මැදපෙරදිග තියෙන යුදමය තත්ත්වය නිසාත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය මත වාහන ආනයනයත් ලොකු දෙයක් නෙමෙයිද කියන එක තමයි අපෙන් ඇහුවේ... ඇත්තටම ගොඩදෙනෙක් වාහනයක් ගන්න වුවමනාවක් තියෙන අයත් බලාගෙන හිටියා වාහනයක් නොගෙන මේ බජට් එක වෙනකන්. නමුත් අපි හිතුවා ඒ කස්ටමර්ස්ලා ඇවිල්ලා වාහනයක් ගනී කියලා.  මමත් දන්න ගොඩදෙනෙක් හිටියා වාහනයක් ගන්න එක නවත්වලා මේ බජට් එකෙන් සහනයක් දෙයි කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා කිසිම වෙනසක් නෑ කියලා.. තාම ඉතිං වෙනසක් කරලා නැති නිසා කිසිම විදිහකින් අඩුවීමක් වෙන්නේ නෑ." 

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි