header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
පරිසර හිතකාමී ගුවන් ගමන්වල අලුත්ම පෙරළිය
පරිසර හිතකාමී ගුවන් ගමන්වල අලුත්ම පෙරළිය
Mobitel 1278

හරිත ගුවන් සේවා ක්ෂේත්‍රයේ (Green Aviation) සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, චීන වාණිජ ගුවන් යානා සංස්ථාව (COMAC) විසින් දේශීයව සංවර්ධනය කරන ලද 'CE-25A' විදුලි ගුවන් යානය සිය ප්‍රථම නියමුවන් සහිත පරීක්ෂණ පියාසැරිය (maiden piloted test flight) සාර්ථකව නිමවා තිබේ.

ශැන්ඩොං පළාතේ බින්ෂෝ හිදී මෙම පරීක්ෂණ පියාසැරිය සිදු කර ඇත.

රාත්තල් 22,000ක (ටොන් 10ක උපරිම ගුවන්ගත වීමේ බරකින් යුත්) මෙම යානය පියාසර කිරීම සඳහා නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු සහභාගී වී තිබේ.

මුළු පරීක්ෂණ සැසිය පැයකට ආසන්න කාලයක් (මිනිත්තු 57කුත් තත්පර 46ක්) පැවැත්වූ අතර, ගුවන් යානය මිනිත්තු 16කට වැඩි කාලයක් සැබෑ ලෙසම අහසේ රැඳී සිටිමින් කිලෝමීටර 60.4ක දුරක් ආවරණය කර ඇත.

පියාසැරිය අතරතුර සියලුම පද්ධති සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත්, ගුවන් යානය අපේක්ෂිත ආකාරයටම හැසිරුණු බවත් ඉංජිනේරුවෝ වාර්තා කර ඇත.

මෙම මඟ සලකුණු සන්ධිස්ථානයට එළඹීමට පෙර, මෙම යානය මාස ගණනාවක් පුරා මිනිසුන් රහිත පරීක්ෂණවලට ලක් කර තිබේ. ඒ අනුව පෙබරවාරි 2 වන දින ප්‍රථම වරට ස්වයංක්‍රීයව පියාසර කළ මෙම යානය, මිනිසුන් රැගෙන යාමේ අනුමැතිය ලැබීමට පෙර ස්වයංක්‍රීය තහවුරු කිරීමේ පියාසැරි 19ක් සාර්ථකව අවසන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය COMAC ආයතනය, ප්‍රධාන බැටරි නිෂ්පාදක CATL, ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්‍යාලය සහ තවත් හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ ඒකාබද්ධ උත්සාහයකි.

වාණිජමය වශයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පෙර අත්‍යවශ්‍ය නියාමන පියවරක් වන වර්ග සහතිකයක් (type certificate) සඳහා වන අයදුම්පත චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය (CAAC) විසින් දැනටමත් විධිමත් ලෙස පිළිගෙන ඇත.

නගර අතර ගුවන් ගමන් සඳහා COMAC විසින් නිර්මාණය කරන ලද ප්‍රථම විදුලි වාණිජ ගුවන් යානය වන මෙය, මගීන් 19 දෙනෙකුට පහසුකම් සැලසිය හැක. පැයට කිලෝමීටර 300ක කෲස් වේගයකින් (cruising speed) සහ මීටර් 2,400ක උන්නතාංශයකින් ගමන් කළ හැකි මෙම යානයේ පරාසය (range) කිලෝමීටර 400කි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?