header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
අයිස්ලන්තයේ යුරෝපා සංගම් සාමාජිකත්වය යෝජනාව ජනමත විචාරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
Aug 30, 202606:35 PM
අයිස්ලන්තයේ යුරෝපා සංගම් සාමාජිකත්වය යෝජනාව ජනමත විචාරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
Mobitel 1278

යුරෝපා සංගම් සාමාජිකත්වය සඳහා වන සාකච්ඡා වසර 13කට පසු නැවත ආරම්භ කිරීමේ රජයේ යෝජනාව අයිස්ලන්ත ජනමත විචාරණයකින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඡන්දදායකයින්ගෙන් 52.8%ක් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, 47.2%ක් ඊට පක්ෂව ඡන්දය දී ඇත.

අග්‍රාමාත්‍ය ක්‍රිස්ට්‍රන් ෆ්‍රොස්ටඩෝටිර්ගේ මධ්‍ය-වාම රජය 2027 වන විට ජනමත විචාරණයක් පැවැත්වීමට පොරොන්දු වී තිබුණද, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් කර ඇති තර්ජන ඇතුළු ජාත්‍යන්තර ආතතීන් හේතුවෙන් එය ඊට පෙර   පවත්වන ලදී.

ආරක්ෂක ගැටලු මෙන්ම, අයිස්ලන්තයේ අපනයනවලින් 40%ක් නියෝජනය කරන මත්ස්‍ය සහ සමුද්‍රීය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ඡන්දදායකයන් අතර දැඩි කතාබහක් ඇතිව ඇත.

යුරෝපා සංගමයේ පොදු ධාන්‍ය හා මත්ස්‍ය කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ තම ලාභදායී ධීවර කලාපවල පාලනය අහිමි වනු ඇතැයි බොහෝ ඡන්දදායකයෝ බියට පත් ව ඇති බව සඳහන් වේ.

270,000ක පමණ ජනගහනයක් සහිත මෙම දූපත් රාජ්‍යයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 82.5%ක් වූ අතර, එය 2009 වසරෙන් පසු අයිස්ලන්තයේ මැතිවරණයක වාර්තා වූ ඉහළම ප්‍රතිශතය  සඳහන් වේ.

අයිස්ලන්තය දැනටමත් යුරෝපා සංගමයේ තනි වෙළඳපොළට සහ ෂෙන්ගන් දේශසීමා රහිත කලාපයට අයත් වන නමුත්, පූර්ණ සාමාජිකත්වය හරහා එය රේගු සංගමයට සහ අවසානයේ යුරෝ මුදල් භාවිතයට සම්බන්ධ වනු ඇත.

මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමඟ එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කුමන ප්‍රතිඵලය ලැබුණද තම රජය ඉදිරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල