header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ආසියා-පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ දී ඇරඹෙයි

Mobitel 1278

ආසියා පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ දකුණු ගුවැන්ඩොං පළාතේ ෂෙන්ෂෙන් නගරයේදී ආරම්භ විය.

ඊයේ (05) ආරම්භ වූ මෙම සංසදය  2026 APE 'චීන වසර' යටතේ චීනයේ පැවැත්වෙන වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස සංවිධාන කර තිබේ.

ඒ සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් 400කට වැඩි පිරිසක් එක්ව සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ද ඊට සහභාගී වී ඇත.

මේ අතර, සංසදයට සමගාමීව චීනයේ සහ විදේශයන්හි මාධ්‍ය ආයතන 16ක් එක්ව ආසියා පැසිෆික් මාධ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සඳහා සූදානම් කිරීමේ කමිටුවක් පිහිටුවා තිබේ.

සංසදයට පෙර සහභාගී වූ නියෝජිතයින් ගුවැන්ෂෝ, ෆොෂාන්, ඩොන්ගුවාන්, ෂෙන්ෂෙන්, ෂුහායි සහ ෂොන්ග්ෂාන් ඇතුළු ගුවැන්ඩොං පළාතේ නගර කිහිපයක සංචාරයකද නිරත වූහ.

2026 APEC 'චීන වසර' තුළ චීනයේ නගර රැසක වැඩසටහන් 300කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතය.

එහි ප්‍රධාන වැඩසටහනක් වන 33වන APEC ආර්ථික නායකයින්ගේ සමුළුව නොවැම්බර් මාසයේදී ෂෙන්ෂෙන් නගරයේදී පැවැත්වීමට නියමිතය.

APEC ආර්ථික නායකයින්ගේ සමුළුව චීනයේ පැවැත්වෙන්නේ මෙවර තුන්වන වරටය. මීට පෙර 2001 වසරේ ෂැංහයි නුවරදීත්, 2014 වසරේ බීජිං නුවරදීත් එම සමුළුව චීනයේදී පැවැත්විණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට