වසර 4,700ක් පුරා මුහුදු පතුලේ සැඟවී තිබූ ලෝකඩ යුගයේ වෙළෙඳ නෞකාවපුරාවිද්යාඥයන් පවසන පරිදි ලොව පැරණිතම නැව් නටබුන් තුර්කි වෙරළ තීරයෙන් සොයාගෙන තිබේ.Oct 14, 202606:19 PMHIV ආසාදන ඉහළ යාමට හේතුව පිරිමින් අතර අනාරක්ෂිත ලිංගික සබඳතාමෙරට HIV ආසාදන ඉහළ යාමට පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසයි.Oct 14, 202601:53 PM2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට...2026 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය "සාර්ව ආර්ථික ස්ථායිකරණයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම්" සඳහා අමෙරිකානු මහාචාර්යවරුන් වන රොබට් ඊ. හෝල් සහ මයිකල් වුඩ්ෆර්ඩ් දිනා ගෙන ඇත.Oct 12, 202603:37 PM2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට...2026 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය "සාර්ව ආර්ථික ස්ථායිකරණයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම්" සඳහා අමෙරිකානු මහාචාර්යවරුන් වන රොබට් ඊ. හෝල් සහ මයිකල් වුඩ්ෆර්ඩ් දිනා ගෙන ඇත.Oct 12, 202603:37 PMමරණ දණ්ඩනයෙන් බේරුණු ක්‍රිස්ටා පයික් රෝහලෙන් යළි බන්ධනාගාරයටඅමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඉන් මිය නොගිය ක්‍රිස්ටා පයික් නමැත්තිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටව ගොස් තිබේ.Oct 11, 202611:18 AMමරණ දණ්ඩනයෙන් බේරුණු ක්‍රිස්ටා පයික් රෝහලෙන් යළි බන්ධනාගාරයටඅමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඉන් මිය නොගිය ක්‍රිස්ටා පයික් නමැත්තිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටව ගොස් තිබේ.Oct 11, 202611:18 AMflydubaiහි ඉන්දීය ගුවන් නියමුවාට ඊශ්‍රායලයෙන් ඉහළම ගෞරව සම්මානයක් flydubai ගුවන් යානයක් තුළදී එහි සම-නියමුවා එල්ල කළ මාරාන්තික ප්‍රහාරය වළක්වා ගනිමින්, මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික කැප්ටන් ස්මිත් මච්චර් වෙත ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීරත්ව සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.Oct 10, 202611:52 AMflydubaiහි ඉන්දීය ගුවන් නියමුවාට ඊශ්‍රායලයෙන් ඉහළම ගෞරව සම්මානයක් flydubai ගුවන් යානයක් තුළදී එහි සම-නියමුවා එල්ල කළ මාරාන්තික ප්‍රහාරය වළක්වා ගනිමින්, මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික කැප්ටන් ස්මිත් මච්චර් වෙත ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීරත්ව සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.Oct 10, 202611:52 AMඅඟහරු ලොවට හිරු පායන උදෑසනක අපූරු දසුනක්අඟහරු මතුපිට උදෑසනක අපූර්ව දසුනක් ග්‍රහණය කරගත් ඡායාරූපයක් නාසා (NASA) ආයතනය විසින් නිකුත් කර තිබේ.Oct 07, 202604:45 PMඅඟහරු ලොවට හිරු පායන උදෑසනක අපූරු දසුනක්අඟහරු මතුපිට උදෑසනක අපූර්ව දසුනක් ග්‍රහණය කරගත් ඡායාරූපයක් නාසා (NASA) ආයතනය විසින් නිකුත් කර තිබේ.Oct 07, 202604:45 PMඅඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළක්පාසලට ඇතුළත් වී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දිර්ඝ කාලයක් පාසල් නොගොස් මඟහැර සිටි දරුවන් 30කට වැඩි පිරිසක් නැවත පාසල් වෙත ඇතුළත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.Oct 05, 202610:21 PMඅඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළක්පාසලට ඇතුළත් වී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දිර්ඝ කාලයක් පාසල් නොගොස් මඟහැර සිටි දරුවන් 30කට වැඩි පිරිසක් නැවත පාසල් වෙත ඇතුළත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.Oct 05, 202610:21 PMඅමෙරිකාවට නව AI ලොක්කෙක්අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ. ක්ලේටන් පත් කර තිබේ.Oct 04, 202602:20 PMඅමෙරිකාවට නව AI ලොක්කෙක්අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ. ක්ලේටන් පත් කර තිබේ.Oct 04, 202602:20 PMමරණ දඬුවම ක්‍රියාත්මක කළත් මිය නොගිය අමෙරිකානු කතගේ සම්පූර්ණ කතාවවිෂ එන්නත් ලබා දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැරූ ප්රයත්නය අසාර්ථක වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.Oct 03, 202605:49 PMමරණ දඬුවම ක්‍රියාත්මක කළත් මිය නොගිය අමෙරිකානු කතගේ සම්පූර්ණ කතාවවිෂ එන්නත් ලබා දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැරූ ප්රයත්නය අසාර්ථක වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.Oct 03, 202605:49 PMරාජකාරිය දේව කාරියක් බව ලොවටම පෙන්වා දුන් Flydubai ඉන්දීය ගුවන් නියමුවාඩුබායි සිට තෙල් අව්ව් බලා පියාසර කරමින් තිබියදී සහාය ගුවන් නියමුවාගේ ප්‍රහාරයට ලක්ව, බරපතල තුවාල ලැබූවත් සෙසු මගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගුවන් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වූ ඉන්දියානු ජාතික ගුවන් නියමුවා පවසන්නේ තමන් කිසිම විටෙක අනෙක් අය මිය යාමට ඉඩ නොදීමට අධිෂ්ඨාන කරගෙන සිටි බවයි.Oct 02, 202602:52 PMරාජකාරිය දේව කාරියක් බව ලොවටම පෙන්වා දුන් Flydubai ඉන්දීය ගුවන් නියමුවාඩුබායි සිට තෙල් අව්ව් බලා පියාසර කරමින් තිබියදී සහාය ගුවන් නියමුවාගේ ප්‍රහාරයට ලක්ව, බරපතල තුවාල ලැබූවත් සෙසු මගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගුවන් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වූ ඉන්දියානු ජාතික ගුවන් නියමුවා පවසන්නේ තමන් කිසිම විටෙක අනෙක් අය මිය යාමට ඉඩ නොදීමට අධිෂ්ඨාන කරගෙන සිටි බවයි.Oct 02, 202602:52 PMඉතිහාස ගතවූ යනිව්ගේ වීර වික්‍රමය ගැන ලොව මවිත කළ කතාවඅඩි 34,000ක් ඉහළ අහසේදී නියමු කුටිය අභ්‍යන්තරයේ හටගත් බිහිසුණු ගැටුමක් හේතුවෙන් මුහුණදුන් මාරාන්තික අනතුරකින් flydubai ගුවන් යානය බේරා ගැනීමට ඊශ්‍රායල ජාතික මගියෙක් සමත්ව තිබුණි.Oct 01, 202611:11 AMඉතිහාස ගතවූ යනිව්ගේ වීර වික්‍රමය ගැන ලොව මවිත කළ කතාවඅඩි 34,000ක් ඉහළ අහසේදී නියමු කුටිය අභ්‍යන්තරයේ හටගත් බිහිසුණු ගැටුමක් හේතුවෙන් මුහුණදුන් මාරාන්තික අනතුරකින් flydubai ගුවන් යානය බේරා ගැනීමට ඊශ්‍රායල ජාතික මගියෙක් සමත්ව තිබුණි.Oct 01, 202611:11 AMAI සහ අන්තර්ජාතික ගෙවීම් ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක්ඉදිරි කාලයේදී ගෙවීම් පද්ධති සහ මූල්‍ය ක්ෂේත්රය පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රබල මෙවලමක් වන බව 2026 වසරේ 'Sibos' සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ඩෑන් කැට්ස් (Dan Katz) මහතා පවසයි.Sep 29, 202611:59 AMAI සහ අන්තර්ජාතික ගෙවීම් ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක්ඉදිරි කාලයේදී ගෙවීම් පද්ධති සහ මූල්‍ය ක්ෂේත්රය පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රබල මෙවලමක් වන බව 2026 වසරේ 'Sibos' සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ඩෑන් කැට්ස් (Dan Katz) මහතා පවසයි.Sep 29, 202611:59 AMලෝක ප්රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදයිලෝක ප්රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී තිබේ.Sep 28, 202612:43 PMලෝක ප්රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදයිලෝක ප්රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී තිබේ.Sep 28, 202612:43 PMවයෝවෘද්ධ දිවිය සෞඛ්‍යමත්ව ගතකිරීමට, අවුරුදු 30 දී ඔබ කළයුතු දේඔබේ වයෝවෘද්ධ දිවියට පා තබන කාලසීමාවේ දී , ඔබ තරුණ වියට වඩා ශරීරයෙන් දුර්වල, තද ගතියකින් යුත් සහ සමහර විට මානසික ඒකාග්‍රතාවයෙන් තරමක් අඩු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.Sep 27, 202604:09 PMවයෝවෘද්ධ දිවිය සෞඛ්‍යමත්ව ගතකිරීමට, අවුරුදු 30 දී ඔබ කළයුතු දේඔබේ වයෝවෘද්ධ දිවියට පා තබන කාලසීමාවේ දී , ඔබ තරුණ වියට වඩා ශරීරයෙන් දුර්වල, තද ගතියකින් යුත් සහ සමහර විට මානසික ඒකාග්‍රතාවයෙන් තරමක් අඩු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.Sep 27, 202604:09 PM2026 වසරේ ලොව හොඳම 'Economy Class' ගුවන් සේවාප්රධාන පෙළේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Skytrax හි 2026 සමීක්ෂණ වාර්තාවට අනුව, ලොව හොඳම Economy Class ගුවන් සේවාව ලෙස සිංගප්පූරු ගුවන් සේවය තේරී පත්වී ඇත.Sep 27, 202604:03 PM2026 වසරේ ලොව හොඳම 'Economy Class' ගුවන් සේවාප්රධාන පෙළේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Skytrax හි 2026 සමීක්ෂණ වාර්තාවට අනුව, ලොව හොඳම Economy Class ගුවන් සේවාව ලෙස සිංගප්පූරු ගුවන් සේවය තේරී පත්වී ඇත.Sep 27, 202604:03 PM2026 ලොව ප්‍රමුඛතම නගර 10 ප්‍රකාශයටOxford Economics ආයතනය විසින් නිකුත් කරන ලද Global Cities Index 2026 නමැති වාර්තාව පදනම් කරගෙන, BBC Travel වෙබ් අඩවිය විසින් ලොව පුරා පිහිටි ප්‍රමුඛතම නගර පිළිබඳව විශේෂ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.Sep 26, 202604:07 PM2026 ලොව ප්‍රමුඛතම නගර 10 ප්‍රකාශයටOxford Economics ආයතනය විසින් නිකුත් කරන ලද Global Cities Index 2026 නමැති වාර්තාව පදනම් කරගෙන, BBC Travel වෙබ් අඩවිය විසින් ලොව පුරා පිහිටි ප්‍රමුඛතම නගර පිළිබඳව විශේෂ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.Sep 26, 202604:07 PMජපානයෙන් ආරම්භ වී ආසියාවම වසඟ කළ "චීකාවා"සරල චිත්‍ර කතා මාලාවක් ලෙස ජපානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ "චීකාවා" නමැති කාටූනය, මේ වන විට ජපානය, තායිවානය, හොංකොං ඇතුළු සමස්ත ආසියාව පුරාම අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ගෝලීය සංස්කෘතික හා වාණිජ ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් සිටී.Sep 25, 202606:13 PMජපානයෙන් ආරම්භ වී ආසියාවම වසඟ කළ "චීකාවා"සරල චිත්‍ර කතා මාලාවක් ලෙස ජපානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ "චීකාවා" නමැති කාටූනය, මේ වන විට ජපානය, තායිවානය, හොංකොං ඇතුළු සමස්ත ආසියාව පුරාම අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ගෝලීය සංස්කෘතික හා වාණිජ ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් සිටී.Sep 25, 202606:13 PMකෘත්‍රිම බුද්ධිය මානව පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක්වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඉදිරියේදී මානව පාලනයෙන් ගිලිහී යාම සහ ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම සඳහා ගෙන යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රමුඛ පෙළේ AI ආයතනවල ප්‍රධානීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ පෙනී සිටීමට නියමිතය.Sep 24, 202608:12 AMකෘත්‍රිම බුද්ධිය මානව පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක්වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඉදිරියේදී මානව පාලනයෙන් ගිලිහී යාම සහ ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම සඳහා ගෙන යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රමුඛ පෙළේ AI ආයතනවල ප්‍රධානීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ පෙනී සිටීමට නියමිතය.Sep 24, 202608:12 AMතවමත් නොවිසඳුණු ඕස්ට්‍රේලියානු අබිරහස - සිව් හැවිරිදි දරුවාගේ අතුරුදන් වීමදකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි හුදකලා ගොවිපළක සිට අතුරුදන් වූ සිව් හැවිරිදි කුඩා පිරිමි දරුවා පිළිබඳව වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.Sep 20, 202602:51 PMතවමත් නොවිසඳුණු ඕස්ට්‍රේලියානු අබිරහස - සිව් හැවිරිදි දරුවාගේ අතුරුදන් වීමදකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි හුදකලා ගොවිපළක සිට අතුරුදන් වූ සිව් හැවිරිදි කුඩා පිරිමි දරුවා පිළිබඳව වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.Sep 20, 202602:51 PMPassword අනුමාන කරලා ප්‍රධාන පෙළේ වෙබ් අඩවි තුනක් හැක් කරපු Gemini AIකෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ආරක්ෂිතභාවය පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයකදී, ගූගල් සමාගමට අයත් Gemini AI මාදිලිය වෙනත් සමාගම්වලට අයත් වෙබ් අඩවි තුනකට අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.Sep 19, 202605:55 PMPassword අනුමාන කරලා ප්‍රධාන පෙළේ වෙබ් අඩවි තුනක් හැක් කරපු Gemini AIකෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ආරක්ෂිතභාවය පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයකදී, ගූගල් සමාගමට අයත් Gemini AI මාදිලිය වෙනත් සමාගම්වලට අයත් වෙබ් අඩවි තුනකට අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.Sep 19, 202605:55 PM