header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
2026 වසරේ ලොව හොඳම 'Economy Class' ගුවන් සේවා
2026 වසරේ ලොව හොඳම 'Economy Class' ගුවන් සේවා
Mobitel 1278

ප්‍රධාන පෙළේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Skytrax හි 2026 සමීක්ෂණ වාර්තාවට අනුව, ලොව හොඳම Economy Class ගුවන් සේවාව ලෙස සිංගප්පූරු ගුවන් සේවය තේරී පත්වී ඇත.

මෙම වර්ගීකරණයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් හොංකොං හි කැතේ පැසිෆික් සහ කටාර් එයාර්වේස් හිමිකරගෙන තිබේ.

ලොව පුරා ගුවන් මගීන්ගෙන් ලබාගත් ප්‍රතිචාර පදනම් කරගනිමින් සකස් කළ මෙම ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානය තායිවානයේ EVA Air හිමිකරගෙන ඇති අතර, 5 වන ස්ථානය ජපානයේ ANA (All Nippon Airways) ගුවන් සේවයට හිමිව ඇත.

Skytrax 2026 හොඳම ඉකොනොමි පන්තියේ ගුවන් සේවා 10 -

ඉදිරියෙන්ම සිටින ගුවන් සේවාවල විශේෂතා 

1. සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 
Boeing 777-300ER යානාවල බොහෝ ගුවන් සේවා පේළියකට ආසන 10  (3-4-3) බැගින් සවිකර ඇති අතර සිංගප්පූරු ගුවන් සේවය පේළියකට ආසන 9ක් පමණක් (3-3-3) යොදාගනී. මේ නිසා වැඩි ඉඩ පහසුකමක් හිමිවේ. පහසුවෙන් භාවිත කළ හැකි අමතර උපාංග, Foot bar, Dedicated cup holder සහ සකස් කළ හැකි හිස තබන කොට්ට අඩංගු වේ. උසස් සහ ගුණාත්මක ආහාර පාන සැපයීම සහ 'KrisWorld' විනෝදාස්වාද පද්ධතියෙන් සමන්විත වේ.

Review: Singapore Airlines 787 Business Class (SIN-BKK) - TravelUpdate

2. කැතේ පැසිෆික් (Cathay Pacific)
2026 වසරේ හොඳම කාර්ය මණ්ඩලයට හිමි සම්මානය දිනාගත්තේය. දීර්ඝ ගුවන් ගමන් පුරා වැසිකිළි පිරිසිදුව තබාගැනීම ඇතුළු විශිෂ්ට සහ උසස් පාරිභෝගික සේවාවක් සපයයි. නව යානාවල 4K තිර, Bluetooth Audio පහසුකම්, අලුත් තාක්ෂණික පහසුකම් සහ ආසන අසල උපාංග තැබීමට වැඩි ඉඩකඩක් ලබාදී ඇත. ඉකොනොමි ආසන සඳහා 4 වන ස්ථානයත්, ආහාර සඳහා 3 වන ස්ථානයත්, විනෝදාස්වාද පද්ධති සඳහා 3 වන ස්ථානයත් හිමි කරගෙන ඇත.

Cathay Pacific plans A350 aircraft service to Sri Lanka from July 2024 -  Aviation Voice

3. කටාර් එයාර්වේස් (Qatar Airways)
Boeing 777, Airbus A350 සහ Boeing 787 යානා සඳහා Starlink අධිවේගී Wi-Fi පහසුකම එක්කරමින් ගුවනේදී අන්තර්ජාලය භාවිත කිරීමේ පහසුව උපරිමයෙන් ලබාදී තිබේ. එමගින් ගුවනේදී Live Streaming, වීඩියෝ ඇමතුම් පහසුව ලැබේ. ආසන ශ්‍රේණිගත කිරීමේදී 6 වන ස්ථානය හිමි වුවද, අන්තර්ජාල පහසුකම් සහ සාමාන්‍ය ගුවන් සේවයේ ගුණාත්මකභාවය නිසා 3 වන ස්ථානය දිනාගත්තේය.

Qatar Airways Boosts Winter Travel with Service Increase to Global  Destinations, Operates Nearly 3,000 Additional Fli... | Qatar Airways  Newsroom

4. EVA Air (තායිවානය)
ශරීරයට පහසු වන ලෙස ආසන සැලසුම් කර ඇත. එමගින් දීර්ඝ ගමන්වලදී ශරීයට යෙදෙන පීඩනය අඩු වන නිසා පහසුව සැලසේ. ඉහළ ප්‍රමිතියෙන් යුතු තායිවාන සහ ආසියානු ආහාර වේල් සඳහා ප්‍රසිද්ධ අතර, ආහාර ප්‍රමිතියෙන් ලොව 2 වන ස්ථානය හිමි කරගෙන තිබේ.

Flight Review: EVA Air Business Class 777 - BLTraveler

5. ANA All Nippon Airways (ජපානය) 
මොවුන්ගේ ඇතැම් Boeing 787-9 යානාවල ආසන අතර පරතරය (Seat Pitch) අඟල් 34ක් දක්වා වේ. Footrests, Bluetooth Audio පහසුකම්, USB-C චාජර් සහ විශාල විනෝදාස්වාද තිර අඩංගු වේ.

All Nippon Airways - everything you need to know

ගුවන් සේවා විශේෂඥයින් පෙන්වා දෙන්නේ දීර්ඝ ගුවන් ගමන්වලදී ආසනවල අඟලක හෝ දෙකක අමතර ඉඩපහසුකම්, නිසි පාරිභෝගික සේවය සහ ගුණාත්මක ආහාර වේලක් ලබාදීම වැනි කුඩා වෙනස්කම් මගීන්ට සහනය සලසන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ