header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
වයෝවෘද්ධ දිවිය සෞඛ්‍යමත්ව ගතකිරීමට, අවුරුදු 30 දී ඔබ කළයුතු දේ
වයෝවෘද්ධ දිවිය සෞඛ්‍යමත්ව ගතකිරීමට, අවුරුදු 30 දී ඔබ කළයුතු දේ
Mobitel 1278

ඔබේ වයෝවෘද්ධ දිවියට පා තබන කාලසීමාවේ දී , ඔබ තරුණ වියට වඩා ශරීරයෙන් දුර්වල, තද ගතියකින් යුත් සහ සමහර විට මානසික ඒකාග්‍රතාවයෙන් තරමක් අඩු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.

එසේම නින්දේ රටාවන්ද වෙනස් විය හැකි අතර, සවස් කාලයේදී වැඩිපුර නිදිමත ගතියක් දැනී පාන්දර කාලයේදී    අවදිවී සිටිමට සිදුවිය හැක. වඩාත්ම කනස්සනට කරුණ නම්, ජනගහන සාමාන්‍යයන්ට අනුව, ඔනෑම වයෝවෘද්ධ පුද්ගලයෙකු අවම වශයෙන් එක් නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයකටවත් මුහුණ දීමට සිදුවීමය.

කෙසේ වෙතත්, වයස්ගත වීම පිළිබඳ පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙය කිසිසේත්ම නොවැළැක්විය හැකි දෙයක් නොවන බවය.

කැලිෆෝනියාවේ "Buck Institute for Research on Ageing" ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී එරික් වර්ඩින් පවසන්නේ, "අපි දැන් දන්නා කරුණු මත පදනම්ව, බොහෝ දෙනෙකුට තම ජීවන රටාව ප්‍රශස්ත කර ගන්නේ නම් වයස අවුරුදු 90ක් හෝ 95ක් දක්වා හොඳ සෞඛ්‍යයකින් ජීවත් විය හැකියි" යනුවෙනි.

පර්යේෂකයන් විශේෂයෙන් පෙන්වා දෙන්නේ ඔබේ වයස අවුරුදු 30 යනු මාංශ පේශි ස්කන්ධය සහ ශක්තිය, අස්ථි ඝණත්වය හෝ පරිවෘත්තීය නියාමනය වැනි කායික පද්ධති කිහිපයක්ම වයසට යාමේ පළමු මට්ටමේ  වෙනස්කම් පෙන්වන ප්‍රධාන දශකයක් බවය.

මිනෙසොටා හි "Mayo Clinic" ආයතනයේ මහාචාර්ය ජෝවාඕ පැසොස් පවසන්නේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟන හැසිරීම් ශක්තිමත් කර ගැනීමට මෙම කාලය වැදගත් අවස්ථාවක් වන බවය.

මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ පෝෂණ සහ පරිවෘත්තීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පෝල් මෝර්ගන් පවසන්නේ, වායුගෝලීය ධාරිතාව (aerodynamic capacity), නම්‍යශීලීභාවය සහ මාංශ පේශි ශක්තිය උපරිම මට්ටමකට ළඟා කර ගැනීමට අප ඉලක්ක කළ යුතු බවය.

ටෙනිස් හෝ බැඩ්මින්ටන් වැනි  ක්‍රීඩාවල නිරත වීම සහ පා පැදි පැදීම ආයු අපෙක්ෂාව වැඩි කිරීඹට හේතුවන බව පෙන්වා දී ඇත.

සතියකට විනාඩි 75කට වඩා වැඩි කාලයක් දිවීම වයස්ගත වීම මන්දගාමී කළ හැකි අතර, ආහාර වේලකින් පසු මිනිත්තු 15ක වේගවත් ඇවිදීමක් මඟින් මොළය වයසට යාම මන්දගාමී කිරීමට අපකාරි වන බව සඳහන් වේ.

නිතිපතා දත් පරීක්ෂා කර ගැනීම, හොඳින් දත් මැදීම, දුම්පානයෙන් වැළැක්වීම සහ සීනි සහිත ආහාර සීමා කිරීම මඟින් විදුරුමස් රෝග පාලනය කර, අනාගතයේදී මතක ශක්තිය හීන වීමෙන් ආරක්ෂා විය හැක.

මත්පැන් පානය කිරීම ශරීරයේ ජාන ප්‍රකාශන වෙනස් කරමින් වයස්ගත වීම වේගවත් කරයි. එසේම එය නින්දට බාධා කරයි.

සෑම දිනකම එකම වේලාවකට නිදා ගැනීමට සහ අවදි වීමට පුරුදු වීම මොළය හැකිලීම වැළැක්වීමට සහ ඩිමෙන්ශියා අවදානම අඩු කිරීමට උපකාරී වේ.

දවස තුළ ආහාර නොගන්නා කාලයක් ලබා දීම මඟින් සිරුරට ජීර්ණයට වඩා සෛල අලුත්වැඩියා කිරීමට අවස්ථාව ලැබෙන බව එරික් වර්ඩින් මහතා පෙන්වා දී තිබේ.

12:12 ක්‍රමය (පැය 12ක් ආහාර ගැනීම සහ පැය 12ක් උපවාස කිරීම) වැනි ක්‍රමයක් අනුගමනය කිරීමෙන්ද ප්‍රයෝජන ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

ඉහත සඳහන් තොරතුරු සහ උපදෙස් සමස්ථයක් ලෙස ඔබගේ දැනුමට වැදගත්වන අතර තමාගේ සිරුරට සහ සෞඛ්‍යය සඳහා අවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ