header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
දිනෙන් දින ආගාධයට යන 'ස්ක්‍රිම්ෂෝ' කැටයක් කලාව
දිනෙන් දින ආගාධයට යන 'ස්ක්‍රිම්ෂෝ' කැටයක් කලාව
Mobitel 1278

'ස්ක්‍රිම්ෂෝ' (Scrimshaw) යනු අතීතයේ තල්මසුන් දඩයම් කළ නාවිකයන් විසින් ආරම්භ කරන ලද ඉතා විශේෂිත වූ කැටයම් කලා ශිල්පයකි.

19 වන සියවසේදී ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නාවිකයන් විසින් දීර්ඝ මුහුදු ගමන්වල පාළුව සහ මහන්සිය අමතක කරගැනීම සඳහා මෙය ආරම්භ කරන ලදී.

මාස ගණනාවක් මුහුදේ ගතකළ නාවිකයන්, තල්මසුන්ගේ දත් සහ ඇටකටු මත සූක්ෂ්ම ලෙස රූප කපා, ඒ මත දැලි හෝ තීන්ත තවරා මෙම අලංකාර නිර්මාණ සිදු කළහ.

Jen Rose Smith Gotauco engraves nautical scenes onto whale teeth in her New Bedford studio (Credit: Jen Rose Smith)

මෙහිදී කුඩා පිහි හෝ ඉඳිකටු භාවිතයෙන් දත මත රූප සූරා, පසුව එම කුඩා ඉරි අතරට දැලි හෝ දුම්කොළ යුෂ තවරා රූප ඉස්මතු කරගැනීම සිදු විය.

තල්මස් දඩයම් කරන දර්ශන, තමන් ගමන් කළ නැව් සහ නිවසෙහි සිටින ආදරණීයයන්ගේ රූප මෙහිදී වැඩිපුරම කැටයම් කෙරිණි.

Jen Rose Smith The Nantucket Whaling Museum displays the island's scrimshaw heritage (Credit: Jen Rose Smith)

නමුත් අද වන විට මෙම සංස්කෘතික උරුමය ලෝකයෙන්ම නැතිවී යාමේ දැඩි තර්ජනයට ලක්ව තිබේ.

ඊට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා ඇත.

සත්ව ආරක්ෂණ නීති සහ අමුද්‍රව්‍ය හිඟය: 
තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා දැනට ජාත්‍යන්තර නීති පනවා ඇති බැවින්, අලුතින් තල්මස් දත් ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අමුද්‍රව්‍යවල අධික මිල: 
දැනට භාවිත කළ හැක්කේ 1973 වසරට පෙර එකතු කරන ලද පැරණි තල්මස් දත් පමණක් වන අතර, ඒවායේ මිල අධික වීම මෙම කලාව ඉදිරියට ගෙනයාමට විශාල බාධාවක් වී තිබේ.

නව පරම්පරාවේ උනන්දුව අඩුවීම: 
අතිශය ඉවසීමක් සහ කුසලතාවක් අවශ්‍ය මෙම අතින් කෙරෙන ශිල්පය ඉගෙන ගැනීමට නව පරම්පරාවේ අය උනන්දු නොවීම නිසා වර්තමානයේ මෙය සිදු කරන ශිල්පීන් සොයාගැනීමට පවා නැත.

Jen Rose Smith Michael Vienneau engraves a scene of a sailor harpooning a diving whale (Credit: Jen Rose Smith)

සත්ව හිංසනය සහ ආරක්ෂණ නීති හමුවේ මෙම ශිල්පය පවත්වාගෙන යාම සදාචාරාත්මකව සංකීර්ණ වුවද, 'ස්ක්‍රිම්ෂෝ' යනු නාවික ඉතිහාසයේ ඉතා වටිනා සංස්කෘතික අංගයකි.

කෙසේවෙතත් මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙම කැටයම් නිර්මාණ කෞතුකාගාරවල පමණක් දැකගත හැකි දුර්ලභ මතකයක් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී.

Jen Rose Smith The New Bedford Whaling Museum is home to the world's largest scrimshaw collection (Credit: Jen Rose Smith)

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?