header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
ඔබත් තනිකඩයි ද? - ආදරය සොයන ඔබට ෆින්ලන්තයෙන් කදිම අවස්ථාවක්
Nov 02, 202603:05 PM
ඔබත් තනිකඩයි ද? - ආදරය සොයන ඔබට ෆින්ලන්තයෙන් කදිම අවස්ථාවක්
Mobitel 1278

ලෝකයේ සතුටුම රට ලෙස සැලකෙන ෆින්ලන්තයෙන් ලොව පුරා තනිකඩයින්ට අපූරු ආරාධනාවක් ලැබී තිබේ.

ඒ, සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන සංචාරයක් සමගම එරටින් ආදරවන්තයා හො ආදරවන්ති සොයා ගැනීමට මෙන්ම එරට ආහාර සංස්කෘතිය අත්විඳීමට අවස්ථාව ලබා දෙමිනි.  

ආදරය සොයන ලොව පුරා තනිකඩයින්ට ෆින්ලන්තයෙන් නොමිලේ සංචාරයක්:

"Finnish Dinner Date" විශේෂ ව්‍යාපෘතිය ඇරඹේ!

ලෝකයේ සතුටුම රට වන ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලය විසින් ලොව පුරා සිටින තනිකඩයින් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් නව සංචාරක ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.

"Finnish Dinner Date" ලෙස නම් කර ඇති මෙම වැඩසටහන යටතේ ලොව පුරා තනිකඩ පුද්ගලයින් 16 දෙනෙකු සම්පූර්ණයෙන්ම නොමිලේ (ගුවන් ගමන්, නවාතැන්, ආහාර සහ ක්‍රියාකාරකම් ඇතුළුව සියලු වියදම් ආවරණය වන පරිදි) ෆින්ලන්තය වෙත කැඳවනු ලැබේ.  

මෙම විශේෂ සංචාරය 2027 පෙබරවාරි 09 සහ 19 අතර කාලය තුළ පැවැත්වීමට නියමිතය.  

මෙහි ප්‍රධාන අංගය වන්නේ එරට අගනගරය ව නහෙල්සින්කි (Helsinki) සහ ටැම්පරේ (Tampere) යන නගරයන් හිදී පැවැත්වෙන විශේෂ රාත්‍රී භෝජන සාග්‍රහයන්ය.

එහිදී ජාත්‍යන්තර සහභාගීවන්නන් ෆින්ලන්තයේ ප්‍රදේශවාසී තනිකඩයින් මුණගැසෙනු ඇත.  

එමෙන්ම එරට ප්‍රමුඛ පෙළේ කෝකිවරුන් විසින් සකස් කරන ලද මාළු, බෙරි වර්ග සහ හතු වැනි දේශීය ආහාර අඩංගු විශේෂ ආහාර වට්ටෝරු  භුක්ති විඳීමට සහභාගීවන්නන්ට අවස්ථාව ලැබේ.  

ෆින්ලන්තයේ සුපිරි වෙළෙඳසැල්වල තනිකඩයින් සඳහා හඳුන්වා දී ඇති රෝස පැහැති "සිංකුකෝරි" (Sinkkukori - තනිකඩ කූඩ) නම් ජනප්‍රිය පෙම් සෙවීමේ ක්‍රමවේදයෙන් (Dating trend) හරහා මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

සහභාගී වන්නේ කෙසේද සහ නීති රීති මොනවාද?

ෆින්ලන්තයේ පදිංචිකරුවන් නොවන, ලෝකයේ ඕනෑම රටක සිටින වයස අවුරුදු 18 ට වැඩි තනිකඩ පුද්ගලයින්ට තනි තනිව අයැදුම් කළ හැකිය. 
 
අයැදුම් කළ යුතු ආකාරය

"ඔබ රාත්‍රී භෝජන සංග්‍රහයකට පිරිනමන්නේ කුමක්ද ? සහ එයට හේතුව කුමක්ද?" (What would you serve on a dinner date, and why?) යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි වීඩියෝවක් සකස් කරන්න.  

#FinnishDinnerDate යන හැෂ්ටැගය (Hashtag) භාවිතා කරමින් සහ VisitFinland ටැග් කරමින් TikTok, Instagram හෝ YouTube වැනි ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ගිණුමක එම වීඩියෝව පළ කරන්න.  

අනතුරුව VisitFinland නිල වෙබ් අඩවිය හරහා ඔන්ලයින් අයැදුම්පත්‍රය පුරවා ඔබේ වීඩියෝවේ ලින්ක් එක (Link) එයට ඇතුළත් කරන්න.

අයැදුම් කිරීම සඳහා අවසාන දිනය වන්නේ 2026 නොවැම්බර් 10 වැනි දින ෆින්ලන්ත වේලාවෙන් පෙ.ව. 11:59 දක්වා වේ.

තෝරාගත් වාසනාවන්තයින් 16 දෙනාගේ නම් 2026 දෙසැම්බර් 1 වන දින Visit Finland හි නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා ප්‍රසිද්ධියට පත් කෙරේ.  

ෆින්ලන්ත සංචාරක බලධාරීන් පවසන පරිදි, මෙම සංචාරය හරහා සහභාගීවන්නන්ට ආදරය පමණක් නොව, ෆින්ලන්ත ආහාර සංස්කෘතිය සහ අමතක නොවන සංචාරක අත්දැකීමක්ද උරුම වනු ඇත.   

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී