header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින කත

Mobitel 1278

යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා 'ට්‍රාන්සිට් වීසා බලපත්‍ර' ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් නවසීලන්තය ආසන්න කුක් දූපතේ සිරවී සිටින බව වාර්තා වෙයි.

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි රුචිරා රණසිංහ නම් අදාළ කාන්තාව වසර 3ක පමණ කාලයක සිට 'ට්‍රාන්සිට් වීසා බලපත්‍ර' ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස කුක් දූපතේ රැදී සිටින බව සඳහන් වෙයි.

කුමන කොන්දේසියක් යටතේ හෝ යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණි.

මීට වසර 9කට පමණ පෙර විදෙස් ගතවී තිබූ අදාළ කාන්තාව වසර කිහිපයක් හොංකොංහි සේවය කර තිබූ අතර මීට වසර 3කට පෙර හොංකොංහි සිට නවසීලන්තය වෙත මාස 3ක සංචාරක වීසා බලපත්‍ර යටතේ ගොස් තිබුණේ සරණාගත වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව සඳහන් වෙයි.

එහිදී නවසීලන්තයේ ස්ථිර පදිංචිවීමේ බලාපොරොත්තුවෙන් ඇය සංක්‍රමණික උපදේශක ආයතනයක සහය ලබාගෙන තිබේ.

එහිදී ඇයට තාවකාලිකව නවසීලන්තයෙන් පිටව ගොස් කුක් දූපතේ සිට යළිත් වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙස අදාළ සමාගම උපදෙස් ලබා දී තිබුණි.

අනතුරුව එහි සිට නවසීලන්ත වීසා බලපත්‍ර ඉල්ලුම් කළ ද අවස්ථා ගණනාවකදී වීසා ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඇය ලබාගෙන තිබූ නවසීලන්ත සංචාරක වීසා බලපත්‍ර කොන්දේසිවලට අනුව එරටින් පිටවූ පසු යළි නවසීලන්තයට පැමිණීමට අවසර හිමි නොවන අතර සරණාගතභාවය සඳහා ලබාදෙන වීසා බලපත්‍ර කොන්දේසි ද ඇය කඩකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඇයට යළි ශ්‍රී ලංකාව වෙත ලගා වීම සඳහා 'ට්‍රාන්සිට් වීසා බලපත්‍ර' නිකුත් කිරීම ද නවසීලන්තය ප්‍රතික්ෂේප කර ඇති අතර මීට අමතරව ඕස්ට්‍රේලියාව ද ඇයට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වා තිබුණි.
 
MostRead
Mobitel 1278
VideoStories
කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්