header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

කඩවත ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩිතැබීමේ සිදුවීම මූලිකව වෙඩි වැදුණු තරුණයාගේ මව විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඊයේ(31) සිදුවූ මෙම සිදුවීමේදී අදාළ ත්‍රීරෝද රථයේ තරුණයින් "මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා" යැයි පොලීසිය පැවසූ බවට එම මව මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඔහු පැවසීය.

අද(01) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ඕනෑම රථයක් පදවන රියැදුරෙකු නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකුගේ සංඥාවකට නතරවීම එසේත් නැතහොත් අවනත විය යුතු බව නීතියේ සඳහන්ව ඇති කරුණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මෙහිදී පැවසීය.

මෙහෙයුම් අතරතුර පොලිස් සංඥාවලට අවනත වී වාහන නතර කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එමගින් යම් අපහසුතාවක් සිදු වූවද එය සිදු කරනු ලබන්නේ සමස්ත රටේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපත උදෙසා බව අවධාරණය කළේය.

මේ අතර, මෝටර් රථ වාහන පනතට අනුව රියදුරු බලපත්‍රයක් නොමැති හෝ බාලවයස්කාර දරුවන්ට වාහන පැදවීමට ඉඩ සැලසීම වරදක් බවද, කඩවත සිදුවීමේදී බාලවයස්කාර තරණයාට අදාළ ත්‍රීරෝද රථය පැදවීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් තැනැත්තාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

වැඩිහිටියන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස වගකීමෙන් කටයුතු කරන ලෙසත්, රටේ නීතිය හා සාමය තහවුරු කිරීමේ මෙම මෙහෙයුමට ශ්‍රී ලංකා පොලීසිය වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඒ අනුව, දිවයින පුරා නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම්, හදිසි පරීක්ෂා කිරීම් සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

නීතිවිරෝධී ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධකරුවන්, වෙඩික්කරුවන් සහ ඊට ආධාර අනුබල දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්, ඊට මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

MostRead
Mobitel 1278
VideoStories
 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

 හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්