header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන්  විශේෂ දැනුම්දීමක්
Mobitel 1278

නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසුවේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මඟින් සමස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන බවයි.

සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් සහ තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් ලෙස සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වන බවත්, වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් Geo Gas (ජියෝ ගෑස්) ආයතනය හරහා ඇණවුම් කර ඒවා තහවුරු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Goodwill' (ගුඩ්විල්) නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Quarantine' (කොරන්ටයින්) නෞකාව හෙට (01) දින දිවයිනට ළඟා වීමට නියමිත බව ද මෙහිදී ඔහු කියා සිටියේය.

මේ හරහා අද (31) පස්වරුව වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට (01) දිනයේදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන්.

එහිදී අදහස් දැක්වූ  ජනක පතිරත්න මහතා,
''සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ අවශ්‍ය වෙනවා. තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ අවශ්‍ය වෙනවා. සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වනවා. වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය මගින් ඇණවුම් කර, එම ඇණවුම් තහවුරු කර තිබෙන බව සඳහන් කළ යුතුයි. නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව තියෙනවා.

ඒ වගේම සියලුම වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මගින් සමස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාවක් ලැබෙනවා. අද දින මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගුඩ්විල් නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් කොරන්ටයින් නෞකාව නොවැම්බර් මස 1 වැනි දින දිවයිනට ළඟා වීමට නියමිතයි. එමගින් අද හවස වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය ලෙස ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට දිනයේදී ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබේ.'' 

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ