header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
Gen Z ඉලක්ක කරගත් රනිල්ගේ නව දේශපාලන දැක්ම
Gen Z ඉලක්ක කරගත් රනිල්ගේ නව දේශපාලන දැක්ම
Mobitel 1278

වර්තමාන පක්ෂ දේශපාලනය තුළ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමෙන් දේශපාලන ජයග්‍රහණයක් ලබාගත හැකි බවට ඇතැම් පාර්ශ්ව අපේක්ෂා කළද, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද තුළින් පමණක් එවැනි ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බවය.

දේශපාලන ජයග්‍රහණ කරා ගමන් කිරීමේදී නව පරපුරේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා Gen Z සහ මිලේනියල් තරුණ පරපුර ද එක්කරගත යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදවලින් බැහැරව පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීම තුළින් ඉදිරි දේශපාලන ජයග්‍රහණ අත්කරගත හැකි බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"නව ප්‍රතිරූපයකුයි, ඊට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න තිබෙනවා. දේශපාලනය දිහා බලනවානම් ලෝක දේශපාලනය වෙනස් වෙනවා. අපිට ඡන්දය දුන් අයගෙන් අනාගත ඡන්දදායකයින් මම බලන්නේ අද අවුරුදු 16-15 අයත් මේ ඡන්ද ලැයිස්තුවට ඇතුල් වෙනවා. එහෙනම් ඒ අයගේ මිලේනියම්, Gen Z.ඔතන තියෙනවා මිලියන 8ක් විතර. අලුත් කණ්ඩායම් ඉන්නවා අපි මේ කණ්ඩායම් ගැන හිතන්න ඕනේ. අපි මේ කණ්ඩායම් ගැන හිතලා ඉදිරියට යන්න තියෙනවා. පක්ෂයක් හැටියට අපිට අලුත් ප්‍රතිරූපයක් වුවමනායි. අපිට අවශ්‍යයි Gen Z කණ්ඩායමයි, මිලේනියම් කණ්ඩාමයි එකතු කරගෙන යන්න ඕනේ... මෙහෙම අලුත් කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මේවා පැත්තකට දාලා අපිට යන්න බෑ. සාම්ප්‍රදායිකව යන්න බෑ එහෙම කළොත් මේ කණ්ඩායම නැති වෙනවා. මේ කණ්ඩායම එකතු වෙන්නෙ නැත්නම් සාම්ප්‍රදායික අයත් පැත්තට වෙලා ඉන්නවා මේගොල්ලෝ දිනන්නේ නෑ, දිනන්නේ චාන්ස් එකක් නෑ, වුවමනා නෑ කියලා... මම යෝජනා කළේ මේ අනුව පක්ෂයේ ප්‍රතිරූපය හදමු... සාම්ප්‍රදායික විදිහට ගිහින් මට නම් පෙනෙන්නේ නෑ. සමහරු හිතනවා UNPය සජබය එකතු වුණොත් දිනනවා කියලා ඒක නෑ. ඒ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ දැන්. අලුත් ඡන්ද දායකයින් අරගන්නේ නැත්නම් අපි කාටවත් ඉදිරියට යන්න බෑ. මම කියන්නේ සම්ප්‍රදාය ඉවත් කරලා අපි අලුත් විදිහකට යමු."

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ