
ලෝකයේ ප්රධානතම සහ විශාලම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන 'බයිනෑන්ස්' (Binance) ආයතනය ඉලක්ක කර සිදු වූ දැවැන්ත සයිබර් ප්රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට අධික මුදල් ප්රමාණයක් සොරාගෙන ඇති බව විදේශීය මාධ්ය වාර්තා කරයි.
ක්රිප්ටෝ ඉතිහාසයේ වාර්තා වූ මෙතෙක් විශාලතම සොරකම ලෙස මෙය සඳහන් වෙයි.



















































