header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

Mobitel 1278

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන iPhone Duoහි ඇතැම් තිරවල දෝෂ පවතින බවට තහවුරු වී තිබේ.

ඒ අනුව, එම දෝෂ සහිත දුරකථන වෙනුවට අලුත් දුරකථන ලබාදීමට පියවර ගන්නා බව ඇපල් සමාගම සඳහන් කරයි.

පසුගිය සතියේ වෙ‍ළෙඳපොළට නිකුත් කළ iPhone Duo දුරකථන මාදිලිය මිනිත්තු කිහිපයක් ඇතුළත අන්තර්ජාලය ඔස්සේ විකිණී අවසන් වූ අතර ලොව පුරා පාරිභෝගිකයින් රැසක් මේ සඳහා දැඩි උනන්දුවක් දැක්වීය.

පොතක් මෙන් නැමිය හැකිවන පරිදි සංකීර්ණ ලෙස නිර්මාණය කර ඇති මෙම දුරකථන මාදිලියේ නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින සංකීර්ණතාව නිසා සැපයුම් සීමා සහිත වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වෙතත්, සති අන්තයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පාරිභෝගිකයින් පෙන්වා දුන්නේ මෙම දුරකථනය නැමෙන මැද ස්ථානය ආශ්‍රිත ඇතුළු තිරයේ පැලුම් සහ රේඛා මතුවන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇපල් සමාගම පවසා ඇත්තේ, අතළොස්සක් වූ iPhone Duo මාදිලියේ ඇතුළු තිරයේ මෙම ගැටලුව පවතින බවත්, යම් හෙයකින් පාරිභෝගිකයෙකුට මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදු වුවහොත් ඇපල්කෙයාර් (AppleCare) හරහා දුරකථනය මාරුකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

තාක්ෂණික අලුත්වැඩියා ආයතනයක් වන iFixit ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලට අනුව, තිරයට යටින් දිවෙන කේබලයක් සහ මධ්‍යම ආධාරක තීරුව ආසන්නයේ මෙම දෝෂ හටගන්නා බව සොයාගෙන ඇත.

දුරකථනය නමන අවස්ථාවේදී එම ආධාරක තීරුව නිසිලෙස ඉවත්නොවීම නිසා තිරය මත ඇතිවන අධික තදබදය මෙම බිඳීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ඇපල් සමාගම වහාම ක්‍රියාත්මක වී දෝෂ සහිත දුරකථන මාරුකර දීමට පියවර ගැනීම ඉතා යහපත් සහ නිවැරදි ප්‍රවේශයක් බව වෙ‍ළෙඳපොළ පර්යේෂණ ආයතනයක් වන IDCහි උප සභාපති ෆ්‍රැන්සිස්කෝ ජෙරෝනිමෝ (Francisco Jeronimo) සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..