header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඔක් : 31 වෙද්දි සිදුවන වෙනසක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඔක් : 31 වෙද්දි සිදුවන වෙනසක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Mobitel 1278

ඔක්තෝබර් මස 31 වැනිදා වනවිට බෙංගාල බොක්ක ආශ්‍රිතව නැවතත් කැලඹිලි ස්වභාවයක් පෙන්නුම් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (27) පැවති දෙරණ BIG FOCUS සජීවි වැඩසටහන සමඟ එක්වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පවසා සිටියේ, ඒ පිළිබඳව කාලගුණ අංශ අවදානයෙන් සිටින අතර ඉදිරියේ දී අනාවැකි පළකළ හැකි බවය.

මේ දිනවල පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ එවැනි කැලඹිලි ස්වභාවයන් නිතර දැකිය හැකි බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

ඔක්තෝබර් මාසයේ මුල් කාලයේ ඔර්නබ් වැනි පද්ධතියක් නිර්මාණය වීම තුළින් බෙංගාල බොක්ක යම් සිසිල්වීමකට ලක්වන බවද පැවසු සචිත් වික්‍රමසූරිය මහතා, ඒ තුළින් නැවතත් විශාල පද්ධතියක් නිර්මාණයවීමට බාධා එල්ල වන බවද පැවසීය.

“දැනට එහෙම පද්ධතියක් ඇතිවීමේ හැකියාව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් මේ වගේ සංකීර්ණ පද්ධතියක් නිර්මාණය වෙන විට අනාවැකිවල තියෙන විශ්වාසනීයභාවයේ පොඩි අඩුවීමක් තියෙනවා. තවදුරටත් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. සුළි කුණාටුවක් හෝ මොන මට්ටමේ පද්ධතියක් බෙංගාල බොක්කේ ඇති වුණත් ඒ පද්ධතියෙන් හැම වෙලාවේම වහිනවා හෝ සුළං වැඩිවෙනවා කියන අදහස තමා ජනතාව අතර තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඒ පද්ධතිය නිසා ලංකාව අවට සුළං නිර්මාණය වෙන විදිය අනුව වැස්ස අඩු වැඩි වෙන්න පුළුවන්.

හොඳම උදාහරණය අද වගේ ගත්තොත් ලංකාවට සුළං එන්නේ ඉන්දියාව හරහා. ඒකත් එක්ක වැස්ස අඩුවෙනවා. අද උදේ නිරීක්ෂණය කරා නම් මීදුම් සහිත තත්ත්වයක් තිබුණා. අංශු වගේ එක්ක. ඒකත් එක්ක හුළං එන්නේ අර පැත්තෙන් කියලා ඉඟියක්. නමුත් අපේ දකුණු මුහුදට පහළින් වැස්ස හොඳට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පද්ධතියක් ඇති වුණා කියලම අපි කියන්න බෑ ලංකාවට වැස්ස හෝ හුළඟ වැඩිවෙනවා කියලා. අපි ලොකුවට වැස්ස වැඩිවීමක් දැක්කේ නෑ. නමුත් ඒක දැන්ම හරියට කියන්න අමාරුයි. නමුත් අවධානයෙන් පසුවෙන්න...”

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව අද (27) පෙ.ව.11.30 වන විට උතුරු අක්ෂාංශ 16.0 සහ නැගෙනහිර දේශාංශ 84.3 ආසන්නයේ කන්කසන්තුරයේ සිට කි. මී. 820 පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනි.  

මෙය හෙට (28) වන දින පෙරවරු 11.30 වන විට 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' ලෙස ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

දිවයිනේ කාලගුණ තත්වයට මෙම පද්ධතියේ ඇති බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
 
බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.  

ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.  

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..