header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි
පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි
Mobitel 1278

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් හඳුන්වා දී තිබේ.

ටෙක්සාස්හි පිහිටි ස්පේස්එක්ස් සමාගමේ පරීක්ෂණ මධ්‍යස්ථානයකදී මෙම රථය ප්‍රදර්ශනය කර ඇති අතර, එය ටෙස්ලා රෝඩ්ස්ටර් (Tesla Roadster) ලෙස නම් කර තිබේ.

පුද්ගලයන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම රථයට පැයට කිලෝමීටර් 96ක පමණ වේගයක් තත්පරයකටත් අඩු කාලයකදී ලබාගත හැකි බව එලොන් මස්ක් ප්‍රකාශ කර ඇත.

රථය වායු පීඩන තාක්ෂණය භාවිත කරමින් පොළොවෙන් ඉහළට නැඟීම, වාතයේ පෙරළීම සහ නැවත ගොඩබැසීම සිදුකරන ආකාරය ද එහිදී ප්‍රදර්ශනය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රදර්ශනය සිදුකරන අවස්ථාවේදී රථය තුළ රියැදුරෙකු සිට නොමැති බව ද වාර්තා වේ.

රථය සඳහා nozzles 10ක් සහ අධි පීඩන වායු ටැංකි භාවිත කරන බව එලොන් මස්ක් සඳහන් කර ඇත.

එම තාක්ෂණය මගින් රථය ඉහළට එසවීම මෙන්ම වේගයෙන් ධාවනය කිරීම ද අපේක්ෂා කෙරේ.

මෙම රථය 2028 වසරේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මෙම රථයට සැබෑ ලෙසම දිගු දුරක් පියාසර කළ හැකිද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෝටර් රථයක් සහ ගුවන් යානයක් ලෙස එකවර ක්‍රියා කළ හැකි වාහනයක් නිර්මාණය කිරීමේදී බර, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවය.

මේ අතර, ඇමෙරිකාවේ ඇලෙෆ් (Alef) සමාගම ද පියාසර කළ හැකි මෝටර් රථයක් සංවර්ධනය කරමින් සිටී.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ වාහනයක් කෙටි වේලාවක් පොළොවෙන් ඉහළට නැඟීම සහ ගුවන් යානයක් මෙන් අඛණ්ඩව පියාසර කිරීම එකිනෙකට වෙනස් කරුණු දෙකක් වන බවය.

ඒ අනුව, ටෙස්ලා සමාගම හඳුන්වා දුන් මෙම රථයට සැබෑ පියාසර මෝටර් රථයක කාර්යභාරය ඉටු කළ හැකිද යන්න තවදුරටත් තහවුරු කළ යුතුව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...