header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
2026 මෙරට විවාහක රූ රැජින කිරුළ නිෂාදි ඒකනායකට

Mobitel 1278

2026 වසරේ මෙරට විවාහක රූ රැජින Mrs. Sri Lanka World 2026 කිරුළ දිනා ගැනීමට නිෂාදි ඒකනායක සමත්ව තිබේ.

මෙවර ජාතික රූ රැජින තරගාවලියේ අවසාන මහා තරගයේදී දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ අනෙකුත් දක්ෂතා දැක්වූ විවාහක යුවතියන් අභිබවමින් ඇය 12 වන අංකය යටතේ තරග වැදී මෙම කිරුළ තමන් සතු කර ගත්තාය.

මහනුවර මහාමායා බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන ඇය, පාසල් අවදියේදී අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද ඉහළ දක්ෂතා දැක්වූ තැනැත්තියකි.

ඇය හෙදියක් ලෙසත්, ව්‍යවසායිකාවක් ලෙසත් කටයුතු කරයි.

ඇය විද්‍යාපති උපාධි අපේක්ෂිකාවක් (MSc Scholar) ලෙසද සිය අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියි.

ඉදිරියේදී ජාත්‍යන්තර වේදිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ඇය නියමිතය.

මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කරයි.

මීට පෙර  ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී අතිශය සුවිශේෂී සහ ආඩම්බරකාරී ජයග්‍රහණ දෙකකට මෙරටට හිමිව ඇත.

රොසි සේනානායක (Rosy Senanayake) - 1984

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට පවත්වන ලද මංගල Mrs. World (1984) තරගාවලියේදී ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට ඇය සමත් විය.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර කිරුළ දිනාගත් ප්‍රථම ලාංකිකාව ලෙස ඇය ඉතිහාසයට එක්විය. පසුකාලීනව ඇය මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකු සහ අමාත්‍යවරියක ලෙසද කටයුතු කළාය.

කැරොලයින් ජූරි (Caroline Jurie) - 2020

රොසි සේනානායක මහත්මිය කිරුළ දිනා වසර 35කට පමණ පසු, එනම් 2020 Mrs. World ලෝක විවාහක රූ රැජින කිරුළ යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට කැරොලයින් ජූරි සමත් වූවාය.

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති මෙම තරගාවලියේදී ලෝකයේ රටවල් රැසක විවාහක රූ රැජිනන් අභිබවා ඇය මෙම කිරුළ දිනාගත් අතර, එය ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ යළිත් බැබළවූ සුවිශේෂී අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාව මෙලෙස ලෝක විවාහක රූ රැජින (Mrs. World) ඉතිහාසයේ කිරුළස්ථාන දෙකක් හිමිකරගත් ආඩම්බරකාරී රටක් වන අතර, මෙවර ජාතික කිරුළ දිනාගත් නිෂාදි ඒකනායක වෙතද ඉදිරි ලෝක තරගාවලියේදී මෙවැනිම විශිෂ්ට ජයග්‍රහණයක් රටට ගෙන ඒමට හැකියාව ලැබේවා යන්න අපේ පැතුමයි!

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්