header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අග්බෝගේ ගමන් මාර්ගය ගැන ඉඟියක්
අග්බෝගේ ගමන් මාර්ගය ගැන ඉඟියක්
Mobitel 1278

අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඇතා සොයා අද (18) දිනය පුරාම යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවය. එමෙන්ම හෙට (19) දිනයේදී ද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්‍රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු 21 වන පාබල සේනාංකයේ සෙබළුන් අද දිනයේදී එහෙයිය වැවෙන් මහකනදරාවට ජලය ගෙනයන ඇළේ දකුණු ඉවුර ආශ්‍රිතව අග්බෝ ඇතා සොයා මෙහෙයුම් දියත් කර තිබේ.

එහිදී අග්බෝ ඇතාගේ පෙනුමට සමාන ඇතෙකු සහ අලි රංචුවක් නිරීක්ෂණය වී ඇත.

එම සතුන් අතර අග්බෝ ඇතා සිටින්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එම රංචුව දෙසට ගමන් කිරීමේදී, දළ ඇතා ද සහිත එම අලි රංචුව ඝන කැලෑ ප්‍රදේශයකට ඇතුළුවී ඇති බව සඳහන්ය.

මීට අමතරව, තවත් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෝඩමඩුව ප්‍රදේශයේ ගොවි මහතෙකු අග්බෝ ඇතා දැක ඇති බවට තොරතුරු අනාවරණවී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, අද අලුයම 3.00ට පමණ අග්බෝ ඇතා තම පැල අසලින් නාච්චාදූව වැව දෙසට ගමන් කළ බවය.

මද කිපී ඇති තත්ත්වයක පසුවන අග්බෝ ඇතා වේගයෙන් ගමන් කරමින් සිටින බව එම සත්ත්වයා සොයා දින කිහිපයක් පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

අග්බෝ ඇතා සිටින ස්ථානය නිශ්චිතව තහවුරු කර ගැනීම සහ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන්ගේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්