header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඔන්ලයින් නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

File Image
Mobitel 1278

භූගත කාමරයක පවත්වාගෙන ගිය මහා පරිමාණ  නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා මාර්ගගත ක්‍රමය හරහා අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිදරව් කර ගැනීමට මාතලේ මහවෙල පොලිසිය සමත්ව තිබේ.

ලද තොරතුරක් මත විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මහවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලේපොල  තලකිරියාව ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.

එම ජාවාරම සිදු කරන සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව මහවෙල පොලිසිය සඳහන් කරයි.

පල්ලෙපොල මාතලේ ප්‍රධාන මාර්ගයේ කැඩී ගිය දෙමහල් ගොඩනැගිල්ලක පොළොව යට ඇති බිම්මහලේ  වසරකට අධික කාලයක සිටි  මහා පරිමාණයෙන් මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී තිබේ .

අත්අඩංගුවට පත්  සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල, පල්ලෙපොළ, ආදී දුර බැහැර ප්‍රදේශවලට ජංගම දුරකථනය  ඔස්සේ ලබාගන්න පණිවුඩ හරහා  කසිප්පු තොග සහ සිල්ලරට අලෙවි කිරීම  ප්‍රවාහනය කිරීම සිදුකර ඇති බවය.

මෙම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් දසදහසක්  බැරල් අටක් මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ, ගෑස් ලිප්, ගෑස් ටැංකි සහ තවත් උපකරණ රැසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණවී ඇත්තේ‍, ප්‍රවාහන කටයුතු  සහා පෙරීම සඳහා සහාය වෙන තවත් සැකකරුවෙකු සිටින  බවත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා සඳහන් කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?