‘හස්ති සේනා’ මෙහෙයුම නිරීක්ෂණයට ඇමතිවරු එක්වෙයිඅග්බෝ හස්තියා නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදු කරන 'හස්ති සේනා' ජාතික මෙහෙයුම නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද (14) එක්විය.Nov 14, 202609:37 PMතරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්රණයක්බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් ඊයේ (13) කොළඹදී පැවැත්විණි.Nov 14, 202609:29 PMඋසස් අධ්‍යාපනයට බෙලරුස්වෙත යන සිසුන්ට වීසා ගාස්තු නිදහස්උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.Nov 14, 202608:28 PMඋසස් අධ්‍යාපනයට බෙලරුස්වෙත යන සිසුන්ට වීසා ගාස්තු නිදහස්උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.Nov 14, 202608:28 PMනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Nov 14, 202606:33 PMනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Nov 14, 202606:33 PMමාස පහකට පෙර අතුරුදන් වූ දැරිය, මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයිනකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක් මීට මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබිණි.Nov 14, 202605:47 PMමාස පහකට පෙර අතුරුදන් වූ දැරිය, මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයිනකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක් මීට මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබිණි.Nov 14, 202605:47 PMලාෆ්ස් ගෑස් මිල වැඩිවීමට හේතුව සමාගම පහදයිලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති පිරිවැය පියවා ගැනීම සඳහා බව එම සමාගමේ අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.Nov 14, 202605:28 PMලාෆ්ස් ගෑස් මිල වැඩිවීමට හේතුව සමාගම පහදයිලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති පිරිවැය පියවා ගැනීම සඳහා බව එම සමාගමේ අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.Nov 14, 202605:28 PMශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.Nov 14, 202605:00 PMශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.Nov 14, 202605:00 PMබලශක්ති ක්ෂේත්රයේ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථාබලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.Nov 14, 202604:16 PMබලශක්ති ක්ෂේත්රයේ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථාබලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.Nov 14, 202604:16 PMසෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්සෞඛ්ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට අද (14) පියවර ගෙන තිබේ.Nov 14, 202603:41 PMසෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්සෞඛ්ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට අද (14) පියවර ගෙන තිබේ.Nov 14, 202603:41 PMබෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය 16 වැනිදා වනවිට සුළි කුණාටුවක් බවට වර්ධනයවීමට වැඩි ඉඩක්දිවයිනට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා පමණ වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 14, 202603:29 PMබෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය 16 වැනිදා වනවිට සුළි කුණාටුවක් බවට වර්ධනයවීමට වැඩි ඉඩක්දිවයිනට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා පමණ වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 14, 202603:29 PMමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය අයවැයෙන් නොසලකා හැරලා2027 අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.Nov 14, 202603:06 PMමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය අයවැයෙන් නොසලකා හැරලා2027 අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.Nov 14, 202603:06 PMරයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළටලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 14, 202603:04 PMරයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළටලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 14, 202603:04 PMප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් වාන් දමයිවාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් තවදුරටත් වාන් දමමින් තිබේ.Nov 14, 202602:45 PMප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් වාන් දමයිවාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් තවදුරටත් වාන් දමමින් තිබේ.Nov 14, 202602:45 PMලිට්රෝ හා ලාෆ්ස් වෙළෙඳපොළ ගැන හඳුන්නෙත්තිගෙන් පැහැදිලි කිරීමක්ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්රෝ ග්රෑස් සමාගමෙන් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.Nov 14, 202601:38 PMලිට්රෝ හා ලාෆ්ස් වෙළෙඳපොළ ගැන හඳුන්නෙත්තිගෙන් පැහැදිලි කිරීමක්ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්රෝ ග්රෑස් සමාගමෙන් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.Nov 14, 202601:38 PM''යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ'' -කංචන විජේසේකරතමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.Nov 14, 202601:35 PM''යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ'' -කංචන විජේසේකරතමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.Nov 14, 202601:35 PMNEWS ALERTබන්ධනාගාර නිලධාරීන් ගමන්ගත් බස්රථයක් තවත් බස්රථයක ගැටේනුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ බස් දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.Nov 14, 202612:21 PMNEWS ALERTබන්ධනාගාර නිලධාරීන් ගමන්ගත් බස්රථයක් තවත් බස්රථයක ගැටේනුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ බස් දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.Nov 14, 202612:21 PMකොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.Nov 14, 202611:07 AMකොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.Nov 14, 202611:07 AMවනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට 'AI' තාක්ෂණයඅලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා 'AI' තාක්ෂණය යොදාගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.Nov 14, 202610:05 AMවනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට 'AI' තාක්ෂණයඅලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා 'AI' තාක්ෂණය යොදාගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.Nov 14, 202610:05 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අදඅද (14) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 14, 202609:31 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අදඅද (14) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 14, 202609:31 AMකැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.Nov 14, 202608:43 AMකැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.Nov 14, 202608:43 AM