header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සහ ප්‍රතිපත්තිය ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමයට

Mobitel 1278

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම සුවිශේෂී පියවර හරහා මෙරට දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුම හා අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හරහා රටේ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙහි මූලික අරමුණ වේ. කිසිදු දරුවෙකු අත්නොහැර, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සෑම දරුවකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අපේක්ෂාව වී ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?