PSTA සහ OCB පනත් ගැන ITAK දැඩි මතයකත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් සම්මත කිරීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.Nov 17, 202601:34 PMඅස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට අද සිට අවස්ථාවඅස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තොරතුරු තහවුරු කිරීමේ කටයුතු අද (17) දින සිට ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.Nov 17, 202612:55 PMඑකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්...කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.Nov 17, 202612:11 PMඑකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්...කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.Nov 17, 202612:11 PMපාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය විෂ වීමෙන් ළමුන් 35ක් රෝහලටවටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.Nov 17, 202612:04 PMපාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය විෂ වීමෙන් ළමුන් 35ක් රෝහලටවටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.Nov 17, 202612:04 PMආදාහනාගාරයේ සඟවා තිබූ රු. මිලියන 16කට අධික අයිස් තොගයක් සොයාගනීශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියක ආදාහනාගාර පරීශ්‍රයේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.Nov 17, 202611:34 AMආදාහනාගාරයේ සඟවා තිබූ රු. මිලියන 16කට අධික අයිස් තොගයක් සොයාගනීශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියක ආදාහනාගාර පරීශ්‍රයේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.Nov 17, 202611:34 AMCCIB භාරයට ගත් ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍යරයා හමුවටමධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට රැගෙන විත් තිබේ. Nov 17, 202611:34 AMCCIB භාරයට ගත් ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍යරයා හමුවටමධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට රැගෙන විත් තිබේ. Nov 17, 202611:34 AMත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට කස්සප හිමිට ඇප ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) දින ඇප මත මුදාහැර තිබේ. Nov 17, 202610:42 AMත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට කස්සප හිමිට ඇප ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) දින ඇප මත මුදාහැර තිබේ. Nov 17, 202610:42 AMදිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළටදිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.Nov 17, 202610:37 AMදිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළටදිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.Nov 17, 202610:37 AMහිටපු සුව ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සර්වජන බලයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි වුණි. Nov 17, 202610:25 AMහිටපු සුව ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සර්වජන බලයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි වුණි. Nov 17, 202610:25 AMකහවත්ත රෝහලේ ගින්නක්කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.Nov 17, 202609:43 AMකහවත්ත රෝහලේ ගින්නක්කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.Nov 17, 202609:43 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ අද සිව්වැනි දිනයඅද (17) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 17, 202609:31 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ අද සිව්වැනි දිනයඅද (17) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 17, 202609:31 AM වසරේ ගතවූ කාලයට රිය අනතුරු මරණ 2,400ක්-මසකට මරණ 230ක්මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුව පවසයි.Nov 17, 202609:30 AM වසරේ ගතවූ කාලයට රිය අනතුරු මරණ 2,400ක්-මසකට මරණ 230ක්මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුව පවසයි.Nov 17, 202609:30 AMපාඨලීගේ අල්ලස් දීමනා කතාවට පරිපාලන සේවා සංගමයෙන් පිළිතුරු අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රු 50,000 ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. Nov 17, 202609:05 AMපාඨලීගේ අල්ලස් දීමනා කතාවට පරිපාලන සේවා සංගමයෙන් පිළිතුරු අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රු 50,000 ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. Nov 17, 202609:05 AMනීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් 61දෙනෙකු නීතිය හමුවටනාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු සීමාව ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 17, 202609:04 AMනීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් 61දෙනෙකු නීතිය හමුවටනාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු සීමාව ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 17, 202609:04 AMඅලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානයඅලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.Nov 17, 202608:06 AMඅලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානයඅලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.Nov 17, 202608:06 AMතැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන දිවයිනේ ප්‍රදේශ දෙකකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.Nov 17, 202607:36 AMතැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන දිවයිනේ ප්‍රදේශ දෙකකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.Nov 17, 202607:36 AMනොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.Nov 17, 202607:06 AMනොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.Nov 17, 202607:06 AMනිෂ්පාදනය අඩු වී ඉල්ලුම වැඩි වී බිත්තර මිල යළි ඉහළටඋත්සව සමයත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ. Nov 17, 202606:58 AMනිෂ්පාදනය අඩු වී ඉල්ලුම වැඩි වී බිත්තර මිල යළි ඉහළටඋත්සව සමයත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ. Nov 17, 202606:58 AM2027 අයවැය යෝජනා ගැන හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ජනතාව බලාපොරොත්තු වූ සහන හිමි වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.Nov 17, 202606:42 AM2027 අයවැය යෝජනා ගැන හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ජනතාව බලාපොරොත්තු වූ සහන හිමි වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.Nov 17, 202606:42 AMඅයවැයට විරෝධය පා පශු වෛද්‍යවරු අද ලෙඩවෙයි2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 17, 202606:19 AMඅයවැයට විරෝධය පා පශු වෛද්‍යවරු අද ලෙඩවෙයි2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 17, 202606:19 AM