header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළට
දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළට
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වායු තත්ත්ව දර්ශකය 200ට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවය.

මීට ප්‍රධාන හේතුව ලෙස බෙංගාල බොක්ක ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවැති කැලඹිලි සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශසීමා හරහා සිදුවන වායු සංසරණය ඔස්සේ මෙරටට වායු දූෂක අංශු ඇතුළුවීම හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් එළිමහනේදී මීදුමට සමාන ස්වභාවයක් ඇතැම් ප්‍රදේශවල නිරීක්ෂණය කළ හැකි බවත්, එලෙස දිස්වන්නේ වායුගෝලයේ පවතින දූවිලි හා අනෙකුත් අංශු බවත් ඔහු පෙන්වා දෙයි.

දැනට පවතින දත්ත අනුව මෙම තත්ත්වය තවත් දින තුනක් හෝ හතරක් පමණ පැවතිය හැකි නමුත්, පවතින කාලගුණික කැලඹිලි සහ වායු සංසරණ රටාවන් හේතුවෙන් එය නිශ්චිතව පුරෝකථනය කිරීම අපහසු බව ද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්, ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ වායුගෝලයේ පවතින දූවිලි අංශු සඳහා අසාත්මිකතා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

එවැනි පුද්ගලයන්ට අසාත්මිකතා හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද, උදෑසන කාලයේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවත්, ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා,

‘’මධ්‍යම පරිසර අධිකාරී විදිහට අපි නිරන්තරයෙන්ම අපේ වායුගෝලයේ තත්ත්වය ගැන අපි සොයා බලනවා. අපිට ඊයේ දිනයේදී දකින්න ලැබුණා මෙම වායුගෝලයේ තියෙන ගුණාත්මකභාවයේ අඩු වීමක්. විශේෂයෙන් අපිට දැකගන්න පුළුවන් වුණා උතුර, ඒ වගේම උතුරු-මැද වගේ ප්‍රදේශවල වායුගෝල තත්ව දර්ශකය ඉහළ යාමක්. ඒ අගය 150ත් 200ත් අතර ප්‍රමාණයක් ගත්තා. අපි දන්නවා පහුගිය දින කීපය තුළ බෙංගාල බොක්ක ප්‍රදේශයේ තිබුණු ඒ කැලඹිලි ස්වභාවයත් නිසා, අන්තර් දේශසීමා අතර සිදුවන වාතය සංසරණය නිසා අපේ රටට වායු දූෂක කාරක ඇතුල් වෙලා තියෙන එක තමා මේකට ප්‍රධාන හේතුව. ගොඩක් වෙලාවට එළියට ගියාට පස්සේ අපිට දකින්න හම්බවෙන්නේ මීදුම් වගේ ස්වභාවයක්. ඇත්තටම ඒ වාතයේ තියෙන අංශු තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ.

ඉතින් ඒ තත්ත්වය අද වෙනකොට තවදුරටත් වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන් උතුර, උතුරු-මැද, ඒ වගේම බස්නාහිර, නැගෙනහිර වගේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මෙම අගය අහිතකර මට්ටම දක්වා, ඒ කියන්නේ 200ට වැඩි අගයක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව විදිහට අර විදිහට මම සඳහන් කරන්න තියෙන්නේ මේ වාතයේ අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය. ඉතින් මේකෙදී අපි කියන්න තියෙන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා, විශේෂයෙන් මේ අසාත්මිකතාවලට, ඒ කියන්නේ වාතයේ තියෙන ඒ ධූවිලි අංශවලට ඒ වගේ දේවල්වලට අසාත්මික පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ අසාත්මිකතාවයක් ඇති වුණොත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න කියලා මධ්‍යම පරිසර අධිකාරී විදිහට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්