header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු සුව ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්
හිටපු සුව ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්
Mobitel 1278

කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සර්වජන බලයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි වුණි.

රට අර්බුදයක පවතින අවස්ථාවේ ආරාධනය ඉවත නොදමා, චන්න ජයසුමන මහතාගේ පැමිණීම කියුබානුවන්ගේ විශේෂ ඇගයීමට හේතුවිය.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය පිළිබඳ ඉහළ බලධාරීන් මෙන්ම, 2012 වසරේ සිට වකුගඩු රෝග පිළිබඳ චන්න ජයසුමන මහතා සමඟ එක්ව පර්යේෂණ කටයුතුවල නියැළුණු මහාචාර්ය රාහුල් පෙරේරා ඒ ගැන විශේෂයෙන් සඳහන් කළේය.

වකුගඩු රෝග පර්යේෂණ තොරතුරු මෙන්ම උද්ඝෝෂකයන්ගේ බාධා, වැඩවර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ කොවිඩ් වසංගතය අතරතුර ලංකාවේ සෞඛ්‍ය සේවය බිඳ නොවැටී ඉදිරියට ගෙන ගිය ආකාරය පිළිබඳව ද චන්න ජයසුමන මහතා මෙහිදී සභාව දැනුවත් කරනු ලැබීය.

දීර්ඝ කාලයක් කියුබාව ඉතා ඉහළ සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන ගිය ද වත්මන් බලශක්ති අර්බුදය හමුවේ ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටී.

කියුබාවේ විදුලිබල නිෂ්පාදනය මූලික වශයෙන් සිදුකෙරෙනුයේ ඛනිජ තෙල් දහනය මඟිනි. ඔවුන්ගේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම්කරුවා වූයේ වෙනිසියුලාවයි.

මේ වසරේ ජනවාරි 03 දින වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයට පැහැරගෙන යෑමත් සමඟ ඛනිජ තෙල් සැපයුම බිඳවැටිණි. ඒ සමඟම ඇමරිකානු මැදිහත් වීමෙන් කියුබාවට එරෙහි සම්බාධක තවදුරටත් තද කිරීම මඟින් අනෙකුත් රටවල සිට ඛනිජ තෙල් සැපයම ද බොහෝ දුරට නතර වී ඇත.

මේ හේතුවෙන් අද වන විට කියුබාවේ විදුලිබල සැපයුම සීමා වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය නොලැබෙන අතර, නාගරික ප්‍රදේශවලට දිනකට පැය කිහිපයක් පමණක් විදුලි බලය ලැබේ.

ගුවන්තොටුපොළට සහ රෝහල්වලට පවා විදුලිබලය ලැබෙනුයේ කඩින් කඩය. හවානා ගුවන් තොටුපොළේ ගමන්මලු පටිය විදුලි බලය ඇනහිටීමෙන් චන්න ජයසුමන මහතා එහි සිටින අතරවාරයේ තෙවරක් නතරවී තිබුණි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්