header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයි
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයි
Mobitel 1278

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ කාවන්තිස්ස හස්තියා මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 23 වැනි දින යෝජනාවක් කථානායකවරයා වෙත යොමු කළ බවය.

කෙසේ නමුත් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී ඇතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම ඊට පසුව ඉදිරිපත් කරන ලද වෙනත් යෝජනා සඳහා පවා ප්‍රමුඛතාව ලබා දෙමින්  කාරක සභාව කටයුතු කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ කාවන්තිස්ස හස්තියා ඇතුළු වනජීවි සම්පත සම්බන්ධයෙන් පවතින ජාතික වැදගත්කම සහ හදිසි අවශ්‍යතාව පිළිබඳව රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බවත් විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙම ක්‍රියාකලාපය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස තමා වෙත පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තුමය වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා අර්ථවත් හා ඵලදායී ලෙස සහභාගී වීමටත් ඇති අයිතියට අයුතු බාධා සිදුව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.

ඒ අනුව මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මෙන්ම පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමක් ලෙසද සලකා බැලිය හැකි බවත් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් තමන් ඉදිරිපත් කරනු ලබන මෙම පැමිණිල්ල ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්,

Open

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?