header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දරුවෙක් අනිවාර්යයෙන්ම වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි- අගමැති හරිනි
දරුවෙක් අනිවාර්යයෙන්ම වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි-  අගමැති හරිනි
Mobitel 1278

දරුවෙකුගේ මූලික අයිතිය වන්නේ පාසලකට ඇතුළත් වීම හෝ විශ්වවිද්‍යාලයට යෑම පමණක් නොව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම බවත්, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ ඉහළ පන්තිවල දරුවන් පාසලට යොමු කිරීම තහවුරු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරයි මේ බව සඳහන් කළේ අක්කරෙයිපත්තු මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් අද (15) පැවති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් අග්‍රාමාත්‍යවරය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රටේ සියලු දරුවන්ට තමන්ගේ සිහින ළඟා කරගත හැකි වන අයුරින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ වගකීමක් වන බැවින්, 2027 අයවැය හරහා අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 749ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවයි.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ඉහළම ප්‍රතිපාදන ප්‍රමාණය වන අතර, එයින් බිලියන 562.4ක්ම පාසල් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේදී පළමුවෙනි වසරට නව විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර, 2027 වසර වන විට එය දෙවන සහ හයවන වසරවලටත් පුළුල් කිරීමට නියමිතය.

මෙහිදී දරුවන්ට නව විෂයන් හැදෑරීමට, තාක්ෂණය ප්‍රගුණ කිරීමට මෙන්ම පාසල තුළදීම වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කරමින් පවතින බව ඇය කියා සිටියාය.

විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට පැමිණෙන විට දරුවන් පාසල් පැමිණීම නතර කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දරුවන් වසර 13ක් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඒ සඳහා ඉහළ පන්තිවල දරුවන් අනිවාර්යයෙන්ම පාසලට එවීමට දෙමව්පියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් දැඩිව අවධාරණය කළාය.

විභාග සමත්වීම පමණක් නොව, ලෝකයට මුහුණ දීම සඳහා හොඳ ජීවන කුසලතා, සමාජය සමඟ කටයුතු කිරීමේ හැකියාව මෙන්ම දියුණු ආකල්ප දරුවන් තුළ ගොඩනැඟීම අධ්‍යාපනයේ මූලික අපේක්ෂාව බවද ඇය සඳහන් කළාය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?