header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - සෞඛ්‍ය ඇමති
ඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - සෞඛ්‍ය ඇමති
Mobitel 1278

ඉදිරි වසර 3 ඇතුළත ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 7,000ක් සෞඛ්‍ය සේවයට අලුතින් එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රෝහල්වල පවතින පුරප්පාඩු, විශ්‍රාම යෑම් සහ මියගිය නිලධාරීන් පිළිබඳ තොරතුරු සොයාබලා මෙම බඳවා ගැනීම් ක්‍රියාත්මක කරන බව අද (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් 2017 වසරෙන් පසුව මෙතෙක් කාඩර් ව්‍යුහ සංශෝධනයක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොහෝ රෝහල්වල නව ඒකක ස්ථාපිත කරමින් රෝහල් පද්ධතිය පුළුල් වී තිබුණද, නිවැරදි කාඩර් ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව බඳවා ගැනීම් සිදුකිරීමට බාධා පැවැති බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම ගැටලුවට විසඳුම් ලෙස පසුගිය මාස කිහිපය තුළ විද්‍යාත්මක කාඩර් විශ්ලේෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අදාළ සියලු තොරතුරු මීට මාස දෙකකට පෙර මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසය වන විට 2027, 2028 සහ 2029 යන ඉදිරි වසර 3 සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමැතිය සම්පූර්ණ කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

ලංකාවේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 11ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනයවන වෛද්‍ය පීඨ ඇත. එහි සිසුන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට වෛද්‍ය උපාධිය හදාරමින් සිටිති.

කෙසේ නමුත් මෙරට සේවයේ නිරත සමස්ත වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සහ පරිපාලන වෛද්‍ය සංඛ්‍යාව 25,000ක් පමණ වන පසුබිමක, තවත් 12,000ක් අධ්‍යාපනය ලබමින් සිටීම ප්‍රතිශතාත්මකව සැලකිය යුතු මට්ටමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කරන වෛද්‍ය උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසක් රජයේ සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට සැලසුම් කර ඇත. 

ඉතිරි පිරිස පෞද්ගලික අංශයේ සේවයට හෝ විදේශගත වීමට ඉඩකඩ පවතින අතර, 2017 පැවැති පැරණි කාඩර් සීමා නිසා සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍යවරුන්ට පළමු පත්වීම් ලබාදීමට සිදුවූ කාලය ඉදිරියේදී නව කාඩර් ක්‍රමවේදය හරහා විසඳෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?